1. S

    Wireless headset

    machan lankawen ganna puluwan quality wireless music headset ekak kiyahanko.. budget eka 5k wage thama max. Gym ekata danna thama balanne
  2. S

    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3

    වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට්69 අඩුවට ග&#3 මචංලා යාළුවෙක්ගේ වෙඩින්ග් එකකට රෙඩ් ලේබල් හරි වැට් 69 හරි අඩුවට ගන්න තැනක් පුළුවන් තැනක් නැත්නම් කන්ටැක්ට් එකක් දන්නවා නම් කියන්න. බෝතල් 15 -17 වගේ ගන්න.. කීය ගානේ වගේ ගන්න පුලුවන්ද කියල දාපන් මචන් දන්නවා නම්... :cool: උදව්වක් විදිහට බම්ප් එකක්...
  3. S

    Liquor help

    machan red label bottle ekak duty free price ekaata ganna puluwan place ekak dannawa nam kiyapallako.. Nugegoda, Maharagama awata nam hondai...
  4. S

    හිනා කාලා මැරෙන සීන් එක... ලොල්

    හිනා කාලා මැරෙන සීන් එක... ලොල් :lol::lol:
  5. S

    අපි නොදන්න ලයිව් එකේ ගිය තලගොයාගේ කතාව...

    අපි නොදන්න ලයිව් එකේ ගිය තලගොයාගේ කතාව... මචන්ලා කවුරුහරි ළඟ තියෙනවද අපි නොදන්න ලයිව් එකේ ගිය තලගොයාගේ කතාව... අනේ තියෙනවා නම් ලින්ක් එක දාපන්කෝ...
  6. S

    LG Oven - LG MS2042D

    Danna kenek kiyapallako me oven eka hondada kiyala... :confused: Model : LG MS2042D
  7. S

    Perl Class

    Machanla mata perl tikak igena ganna ona wela thiyenawa.. Ubala kawru hari dannawada ehema perl igena ganna puluwan thanak hari kenekwa hari.. Bump ekak hari daan yamu machan udawwak widihata.. :D
  8. S

    What is the best internet connection?

    පොඩ්ඩක් කියහල්ලකෝ බලන්න දැනට තියෙන වාසිම ඉන්ටෙර්නෙට් කනෙක්ෂන් එක මොකද්ද කියලා...
  9. S

    LG F180S - Optimus G korien version

    Machanla LG F180S JB rom eka flash kara kawruhari innawada? Stcok eka hari custom eka hari kamak na. Custom ekak daana giyama secure booting error kiyala error ekak enawa. KDZ updater tool eken stock eka danna giyama eth error ekak enawa. Kawaru hari innawada mekata rom eka daapu aya machan...
  10. S

    Interblocks company eka gena danna un innawa nam warella..

    මචන්ලා උබලා හරි උබලා දන්න එකෙක් හරි interblocks compnay එකේ වැඩ කරන අය ඉන්නවද? මට company එක කොහොමද කියලා දැන ගන්න ඕනේ මචං. දන්නේ නැත්නම් bump එකක් හරි දාන් යමල්ලා..
  11. S

    Anura Dissanayake Speaks on 2015 Budget on 03.11.2014

    ආණ්ඩුව පැත්තේ ඉන්නේ මොනතරම් සක්කිලි විදිහේ උන්ද කියලා පේනවා මේ කථාව අහනකොට.. අඩු වශයෙන් මේ කථාවක්වත් කරගෙන යන්න ඉඩ දෙන් නෑ පර්ලිමෙන්තුවේ . එහෙම තරමවත් විනයක් හැදියාවක් නැති තිරිසන් සත්ව කොට්ටාශයක් විදිහටයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු හැසිරෙන්නේ.. මුන් මෙතන මෙහෙම නම් මැති ඇමතිකම් කොහොමට කරනවද...
  12. S

    Anura Dissanayake's Parliament Speech on 09.09.2014

    https://www.youtube.com/watch?v=qUONIFvSCz0&list=UUmTcA0rOwOPCaKvfsXFeZ8w
  13. S

    LMAO-කොල්ලෙක්ව ඔන්ලයින් දැකලා මෝල් වෙච්ච කෙල&#

    LMAO-කොල්ලෙක්ව ඔන්ලයින් දැකලා මෝල් වෙච්ච කෙල&a කොල්ලෙක්ව ඔන්ලයින් දැකලා මෝල් වෙච්ච කෙල්ලෙක් P52DzkowPIk
  14. S

    Videocon connection use karana aya enna..

    Machanla mama videocon connection ekak ganna baluwe. Ek eke athi ne videocon use karana aya. Poddak kiyahallako kohomada picture quality eka ananmanan. Mama nam godak balanne sports channels and infortainment channels discovery,geo wild,fox traveller,etc.. honda pkg monawada kiyalath kiyanna...
  15. S

    බොන්න set වෙන්න පුළුවන් තැනක් හොයාගන්න උදව්...

    බොන්න set වෙන්න පුළුවන් තැනක් හොයාගන්න උදව්... මචන්ලා liquor එළියෙන් අරන් ගිහින් එතනින් bite & dinner ගන්න පුළුවන් හොඳ place තියෙනවා නම් කියහල්ලකෝ.. පන්නිපිටියේ මචන් එක ඒ වගේ පොට් එකක්.. තව තැන් දන්නවා නම් දාපන්කෝ.. බොන කන අනිත් උන්ටත් වැදගත් වෙයි..:P:P
  16. S

    jtag place needed

    Machanla ubala kawruhari jtag box eken phone unbrick karana thanak dannawa nam kiyahanko. Contact nos thiyenawa nam wada hondai. Loku udawwak machanla
  17. S

    Galaxy S4 Replica use karanaya aya

    Machan ubala kawruhari innawada s4 replica(oya made in viatnam or made in korea kiyala vikunanne 18ta 20ta) use karana.. Ade innawa nam ho dannawanam poddak kiyahanko eke guna dos.. General use ekata awlak nedda? Durable da? Advance functions nam nathi unata awlak na.. Internet,camera,calls wage...
  18. S

    Subwoofer එකක් තෝරා ගන්න උදව්.....

    Subwoofer එකක් තෝරා ගන්න උදව්..... මචන්ලා මට 2.1 sub එකක් ගන්න ඕනේ. දැනට මගේ ළඟ choices දෙකක් තියෙනවා. 1.)Divoom xforce 2 Uploaded with ImageShack.us 2.)Sonicgear enzo 600x Uploaded with ImageShack.us මේවා ගැන දන්න කට්ටිය මට පොඩ්ඩක් කියනවද මේ දෙකෙන් මොකද්ද හොඳ කියලා, සහ මීට වඩා හොඳ...
  19. S

    And Company

    And Company - lol :lol::lol: මම නම් හැම සතියෙම බලනවා. Saturday රෑ 9:30 යන්නේ.. බලන් ඉන්න කම්මැලි නැති program එකක්. මට තේරුම් ගිය විදිහට දැන් මේකටත් වාරන දාලද කොහෙද.. සමහර දේ ගැන කතා කරන්න බැරි වෙන්න.. විහිළුවෙන් උනත් ඇත්ත පෙන්නලා දෙනවා..මේවා බලලවත් මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා නම්... මේකෙත්...
  20. S

    Are the SL selectors honest

    මේක උපුටා ගත්තේ http://www.islandcricket.lk එකෙන්. The Island පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදියෙක් වන රෙක්ස් ක්ලේමන්ටයින් මහතාගේ ලිපියක්. ශ්‍රී ලංකා කණ්ඩායමේ තේරීම් සම්බන්ධව තේරුම් කමිටුවේ දෙබෙඩි පිළිවෙත් සහ එක් ස්ථාවත්වයක් නොමැතිකම මෙම ලිපියෙන් පෙන්වා දෙනවා. ඒවගේම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ හා...

    No contents