And Company - lol 

මම නම් හැම සතියෙම බලනවා. Saturday රෑ 9:30 යන්නේ.. බලන් ඉන්න කම්මැලි නැති program එකක්. මට තේරුම් ගිය විදිහට දැන් මේකටත් වාරන දාලද කොහෙද.. සමහර දේ ගැන කතා කරන්න බැරි වෙන්න.. විහිළුවෙන් උනත් ඇත්ත පෙන්නලා දෙනවා..මේවා බලලවත් මිනිස්සු ඇත්ත තේරුම් ගන්නවා නම්...
මේකෙත් ඉන්නවා රන්ජියා කියලා dial එකක් හරියට අර එළකිරියේ ඉන්න එකා වගේම තමයි(You know what i mean).

Last edited: