ඔන්න එහෙනම් 11 කොටස ,
ඔන්න පුතේ මෙකි අර massage 1කට reply කරනවා එයාට මුකුත් කියන්න එපා මගෙනේ වැරද්ද කියලා , අප්පට සිරි ඔය පැන්නේ බළලා මල්ලෙන් එලියට , ඔන්න පුතේ මගේ මල over උනා , මම 1ක දිගට massage ගහනවා , මෙකි දෙපෙත්තටම නැති reply දානවා . ඕකෙන් මම තවත් අවුල් යනවා...