12)
පොඩ්ඩක් පරක්කු උනාට සමාවෙන්න ,ආයිත් මුල ඉදන් business 1ක පටන් ගන්න ඕන නිසා ටිකක් busy .
මෙන්න පුතේ මට cl 1ක ආවා එතකොට මම කඩවතින් එලියට දාලා , මෙන්න මේකිගේ කටහඩ මම අහනවා මාස 6කට විතර පස්සේ මෙකි දැන් කියන්න පටන් ගත්තා අරුට එකී love කරන්න ගත්තා විදිහ අරවා මේවා , මෙකි...