අප සිරවී සිටින්නේ එක්තරා ආකාරයක රාමුවකයි. ලෝකය පාලනය කරන්නේ එක් කණ්ඩායමක් විසිනි. ජනාධිපතිවරු, අගමැතිවරු පත් වූවද ඔවුන් හුදු රූකඩ පමණි. සියල්ල සිදුවන්නේ මෙම බලවතුන්ගේ සැලසුම් පරිදි වේ. ඔබ ඔය යන ගමන මදක් නතර කොට පසෙකට වී මේ ගැන අවබෝධයක් ලබා ඉන් මිදීමට උත්සහ කරන්න.
මහාචාර්‍ය ඒ ඩබ්ලිව් විජේරත්න...