කාර් එකක් ගත්තා ඔන්න
එළකිරියේ යාළුවො ඔක්කොටම තැන්ක්ස් ඔන්න හොයල හොයල ගත්ත fb 15 එකක්, 24ක් උනා :eek: HZ නම්බර් එකක්, දැන් ඉතින් audio system එකක් ගහගන්න ඕනේ head light පොලිෂ් කරගන්න ඕනේ, තව ඉතින් led stripes ගහගන්න ඕනේ පොඩි පොඩි වැඩ ටිකක් තියනවා, audio system, reverse camera එහෙම තියන තැනක්...