tab එකක් ගන්න උදවු....
යාලුවෙක්ට tab එකක් ගන්න උවමනා වෙලා තියෙනවා.. උපරිම budget එක 35යි...
phone හරියන්නේ නෑ.. ටිකක් display ලොකු එකක් බැලුවේ..
ගන්න හොද model එකක් වගේ කියන්නකෝ...
ඒ වගේ ගානකට Tablet PC එකකට යන්න පුළුවන් වෙයිද?
ගන්න හොද කඩයක් වගේ?