1. Challenger SRT8

    ඔබ ගන්නේ හරි පැත්තද? දිනන පැත්තද??❌👥👇

    ඔයා දන්නේ රනිළුයි සජිතුයි විතරනේ
  2. Challenger SRT8

    Ajith Singh Voice

    Atif Aslam ගෙ voice එක තමා ලස්සන
  3. Challenger SRT8

    මඩකලපුවේ හාමුදුරුවෝ මාලිමාවට 😅

    දැන් මේ හාමුදුරුවෝ මාලීමවේ ස්ටේජ් නැගලා ද ඕන කෙනෙකුට කියන්න පුළුවන් නෙ මම npp කියලා. ඕන කෙනෙකුට ඡන්දෙ දෙන්නත් පුළුවන්. npp අනුමතියෙන් ස්ටෙජ් නැංග නම් ඒක සලකල බලන්න වෙනවා. සමහර විට මේක කාගේ හරි මඩ පෝස්ට් එකක් වෙන්නත් පුලුවන්.
  4. Challenger SRT8

    මඩකලපුවේ හාමුදුරුවෝ මාලිමාවට 😅

    ඉරාජ් ද කියලා තියෙන්නේ
  5. Challenger SRT8

    ජෙප්පොත් දැනගන්න ඕන...

    උබ හිතන්නේ npp එකේ ඉන්නේ බබාල කියලද. npp සපොටර් කෙනෙක් නේද. විශ්වාස නැත්තම් ඡන්දේ දෙන්න එපා
  6. Challenger SRT8

    🛑LIVE I පුළුවන් ශ්‍රී ලංකා ! පුත්තලම ජන රැළිය

    ඔය කිව්වට රනිල් ආයේ රට බේරාගන්න එයි බං. කෝකටත් මහමැතිවරණයෙන් පාර්ලිමේන්තු යවලා තියමු.
  7. Challenger SRT8

    ජන්දේ දාන්න යනකොට

    ඡන්දෙ දාන්න යන්න එපා. රනිල්ට නේ දන්නේ. ඕක දැම්මෙත් කිසි තේරුමක් නෑ
  8. Challenger SRT8

    ඡන්දෙ දාන්ඩ යන්න කම්මැලී

    අනික් කට්ටිය fb ස්ටෙටස් අප්ඩේට් කරනකොට ඔයාට දුක හිතෙයි අපරාදේ ගිය නැත්තේ කියල. ආතල් එකක් ගන්න තියන දවසේ ආතල් එක ගන්න. බොරුවට කිව්වේ. ගෙදෙට්ට වෙලා නිදාගනින්.
  9. Challenger SRT8

    IMF එනවානම් මම එන්නේ නැහැ තඹුත්තේගම පච අනුර

    රනිල් සජිත්ට අන්තයි නේ බං. සජිත් විවාදයක් ඕනි කියල ආර්ථික කමිටු විවාදෙකුත් ඕනි කියල අන්තිමට දිනේ දිපුවම ආවේ නෑ. රනිල් විවාදෙට imf එකත් ඕනිලු. සජිත්ටත් එන්නලු. ඕකත් අනිවා වෙන්නෙ නැති එකක් නෙ. Imf ස්වාධීන ආයතනයක්. ඒක මොකටද ඡන්ද විවදෙකට එන්නේ. රනිළුත් සජිත් වගේ බොරුවට ටෝක් දිදි යනවා විවාද ගැන.
  10. Challenger SRT8

    අනුර ආපු ගමනට පාර හැදුණු විදිය

    මූට ලජ්ජාවක් ඇත්තෙම නෑ වයසට ගිහින් හොඳටම අන්දකයිප්පු
  11. Challenger SRT8

    Roshan Ranasinghe ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් තියෙනවද ?

    ඔයාට තියන උවමනාව එයාවටවත් නැතුව ඇති
  12. Challenger SRT8

    රනිල් මැතිදු ගැන ඇමරිකාවත් පුදුම වෙයි

    මේකේ රනිල් කුරුණෑගල ගිහින් කතා කරන එකක් තියෙනවා. ඒක බලපං රනිල්ගෙ තරම තේරුම් ගන්න.
  13. Challenger SRT8

    රටම බලා සිටි උතුරේ ජන මතය

    කව්ද බං ලවුඩ් ස්පීකර් දාලා බ්‍රෙන් වොෂ් කරන්නේ. ෆිල්ම් වල වගේ.
  14. Challenger SRT8

    මාලිමාවේ කලා ශිල්පී හමුව (photos)

    ලංකාවේ මෙච්චර කලාකරුවෝ ඉන්නවද

    No contents