ජන්දේ දාන්න යනකොට

Max_r

Well-known member
  • May 10, 2007
    12,994
    1
    15,777
    113
    අම්මා යන්නේ නැහැ කිව්වා බන්
    අම්මට එපා වෙලා කිව්වා ඉන්නේ තෙල් නැති කාලේ දර පැලුවා කිව්වා
    පාරේ යන්නේ පයින් කිව්වා , බඩු මිල වැඩි කිව්වා පැන්ෂන් එක මදි කිව්වා
    මිනිස්සු වෙන වෙන අයට දෙන එක සාදාරනයි කිව්වා අපේ තාත්තා මැරිලා තිබුණට ඒ මිනිස්සුන්ගේ කවුරුවත් 89 මැරිලා නැනේ එක නිසා ඒ මිනිස්සුන්ට අවුලක් නැහැ කිව්වා අපේ කිසිම කෙනක් මැරිලා නැතිනම් අපි දෙන්නේ එයාට කියල කිව්වා. මම එක්ක ගොඩක් වෙලා වාද කලා ඔය කතාවට
    ජන්දෙ නොදි සිටිමෙන් සෙතක් නොවෙ.
    අනුර පරද්දන්න ඕනෙ නම් ජන්දෙ දාන්න කියපන්..

    මැරිච්ච කෙනෙක් වෙනුවෙන් උබලා හොරුන්ට ජන්දෙ දීලා මැරිලා යන්න එපා, උබලා ජීවත් වෙලා පිනක් දහමක් කරලා අනුමෝදම් කරපන් :)
     
    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,687
    2,776
    113
    අඩෝ ත්‍රීවිල් කාරයෝ කියනවා බන් මට ජන්දේ දාන්න යන්න එපා ගහයි කියල මිනිස්සු මම මේ යනවා ද නොයනවද කියලා හිත හිතා ඉන්නේ.
    yako ehemath gahanna puluwanda ban. baya nathuwa palayan. taniyama yanna bayanam yaluwe 2 3 denek ekka palayan.
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    අඩෝ ත්‍රීවිල් කාරයෝ කියනවා බන් මට ජන්දේ දාන්න යන්න එපා ගහයි කියල මිනිස්සු මම මේ යනවා ද නොයනවද කියලා හිත හිතා ඉන්නේ.
    එහෙමනම් නොගිහින් ඉන්න එක තමා හොදම දේ. චන්ද දාන තැනනම් පොලිසියෙන් ඉන්නව, ඒත් යනකොට හරි ගිහින් එනකොට හරි ගැහුවොත් මොකද කරන්නෙ?
    අනික ඔය චන්දයක් නිසා අතක් පයක් කැඩුනොත්.. අම්ම විතරයිනේ ඉන්නෙත් ඒක නිසා මමනම් කියන්නෙ ගෙදරට වෙලා ඉන්න.
     
    • Like
    Reactions: Giant and Nadun26

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,939
    113
    ජන්දේ දාන්න යනකොට Phone අරන් යන්න බෑ කියන්නේ.
    ජන්ද දාන තැන ඉදලා කවුරු හරි ගුටි දුන්නොත් එහෙම පොලිසියකට කියන්නේ කොහොමද ?

    Ynn ep thota ghnw
     
    • Dislike
    Reactions: Nadun26

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    අම්මා යන්නේ නැහැ කිව්වා බන්
    අම්මට එපා වෙලා කිව්වා ඉන්නේ තෙල් නැති කාලේ දර පැලුවා කිව්වා
    පාරේ යන්නේ පයින් කිව්වා , බඩු මිල වැඩි කිව්වා පැන්ෂන් එක මදි කිව්වා
    මිනිස්සු වෙන වෙන අයට දෙන එක සාදාරනයි කිව්වා අපේ තාත්තා මැරිලා තිබුණට ඒ මිනිස්සුන්ගේ කවුරුවත් 89 මැරිලා නැනේ එක නිසා ඒ මිනිස්සුන්ට අවුලක් නැහැ කිව්වා අපේ කිසිම කෙනක් මැරිලා නැතිනම් අපි දෙන්නේ එයාට කියල කිව්වා. මම එක්ක ගොඩක් වෙලා වාද කලා ඔය කතාවට
    thaththa mokak welada nathi une?

    uba e wisthare kiyala nane. Thread ekak dapan mulu kathawama.
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    අම්මා යන්නේ නැහැ කිව්වා බන්
    අම්මට එපා වෙලා කිව්වා ඉන්නේ තෙල් නැති කාලේ දර පැලුවා කිව්වා
    පාරේ යන්නේ පයින් කිව්වා , බඩු මිල වැඩි කිව්වා පැන්ෂන් එක මදි කිව්වා
    මිනිස්සු වෙන වෙන අයට දෙන එක සාදාරනයි කිව්වා අපේ තාත්තා මැරිලා තිබුණට ඒ මිනිස්සුන්ගේ කවුරුවත් 89 මැරිලා නැනේ එක නිසා ඒ මිනිස්සුන්ට අවුලක් නැහැ කිව්වා අපේ කිසිම කෙනක් මැරිලා නැතිනම් අපි දෙන්නේ එයාට කියල කිව්වා. මම එක්ක ගොඩක් වෙලා වාද කලා ඔය කතාවට
    අම්මට වෙන කසාදයක් කරල දීපන් ඔය වයසට පරන තරහ කෝන්තර හිතේ තියන් ඉන්ඩ හොද නෑ. හොහ් ගාල පන ගියොත් ලපයගෙ ගෙදර පෙරේතයෙක් වෙලා ඉපදෙයි
     
    • Dislike
    Reactions: nlasasatha

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    chande dena thana indala phone use karanna puluwan mechchara radius ekakin kiyala kiwanam, OK nadda?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    chande dena thana indala phone use karanna puluwan mechchara radius ekakin kiyala kiwanam, OK nadda?
    ඔව් බන් , මම ත්‍රීවිල් කාරයෙක් එක්ක ගිහින් ත්‍රීවීල් එකේ ඇතුලේ Phone එක තියෙනවා කියලා හිතුවා
    සිම් දෙකයි බැටරි එකයි ගලවාගෙන සාක්කුවේ දාගන්නවා එතකොට වැඩේ හරි. පයින් යනවට වඩා එක ආරක්ෂිතයි අනික.
     
    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    ඔව් බන් , මම ත්‍රීවිල් කාරයෙක් එක්ක ගිහින් ත්‍රීවීල් එකේ ඇතුලේ Phone එක තියෙනවා කියලා හිතුවා
    සිම් දෙකයි බැටරි එකයි ගලවාගෙන සාක්කුවේ දාගන්නවා එතකොට වැඩේ හරි. පයින් යනවට වඩා එක ආරක්ෂිතයි අනික.
    umba yana 3vl eke eka gehuwoth? kata hari kiyala gessuwoth?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    ඔව් බන් , මම ත්‍රීවිල් කාරයෙක් එක්ක ගිහින් ත්‍රීවීල් එකේ ඇතුලේ Phone එක තියෙනවා කියලා හිතුවා
    සිම් දෙකයි බැටරි එකයි ගලවාගෙන සාක්කුවේ දාගන්නවා එතකොට වැඩේ හරි. පයින් යනවට වඩා එක ආරක්ෂිතයි අනික.
    jokath nathuwada yanne?
     
    • Haha
    Reactions: Giant

    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    ඔව් බන් , මම ත්‍රීවිල් කාරයෙක් එක්ක ගිහින් ත්‍රීවීල් එකේ ඇතුලේ Phone එක තියෙනවා කියලා හිතුවා
    සිම් දෙකයි බැටරි එකයි ගලවාගෙන සාක්කුවේ දාගන්නවා එතකොට වැඩේ හරි. පයින් යනවට වඩා එක ආරක්ෂිතයි අනික.
    ඌ ෆෝන් එක අරන් මාරැ උනොත්?
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,704
    1,710
    113
    Kandy
    ගෙදර හිටියනම් ඉවරනේ
    ඇගටත් හොදයි
    අපිටත් හොදයි
    රටටත් හොදයි