kasungeenath

Active member
  • May 22, 2007
    891
    35
    28
    මේ අගමැති සීන් එකට යූඇන්පී එකටත් වඩා ජවිපෙට රිදිලා තියෙන්නෙ ඇයි දන්නවද?

    2015 ජනාධිපතිවරණෙ වෙලාවේ ඒ කඩෙත් බඩු හොඳ නැත, මේ කඩෙත් බඩු සුවර් නැත කියාගෙන අම්ම මෝ නැතිව කෑ ගහන අතරේ,
    හොර පූසා වගේ "අනුර කුමාර රනිල්ට නිර්දේශ කරපු" පොදු අපේක්ෂකයා වෙච්ච මෛත්‍රීපාල සිරිසේනම මහින්ද රාජපක්ෂව අගමැති විදියට පත් කරපු නිසා..:angry::angry:

    කලබල වෙන්නෙපා. අනුර මෛත්‍රීව නිර්දේශ කළා කියන්නෙ මං නෙවේ..
    "ඒ කාලෙ බොහෝ අය ගැන සොයා බලමින් හිටපු වෙලාවක චන්ද්‍රිකායි, අනුර කුමාරයි රනිල්ට කරපු යෝජනාවක් අනුව, රනිල් මෛත්‍රීගේ නම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක යෝජනා කළාම ඒකෙන් සම්මත වෙලාය මෛත්‍රී පොදු අපේක්ෂකයා වුනේ"
    කියලා හිටපුද, ඉන්නද මන්දා අගමැති රනිල්ම තමයි කියන්නෙ..:D:D

    සැක නම් ඕන කෙනෙකුට අර කොල්ලුපිටියෙ තිබ්බ මීටිමේ රනිල් කරපු කතාව හොඳට අහලා බලන්න පුළුවන්
    :yes::yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    xcoZuwM.jpg