අඩේ සිංහළු. පොඩි කේස් එකක් උනා බන් අද උදේ.. මම ඊයේ දවසම ෆෝන් එක හොට්ස්පොට් කනෙක්ට් කරලා තිබ්බේ. අද උදේ පාන්දර 4 ට නිකමට අරන් බලද්දී ෆෝන් එක ගිනියම් වෙන්න රත් වෙලා.. අතින් අල්ලන්නත් බෑ.. එහෙම්ම ඕෆ් උනා.. බය වෙච්ච පාර කේසින්ග් එක ගැලෙව්වා.. වොලුයුම් රොකර් බට්න්ස් සේරම බුරුල් වෙලා හැලුනා කියපන්කෝ...