ඒ සිංහළු! අතීතයේ සුද්දට යටත් කාලේ කොහොමද බන් දළදා වහන්සේ පරිස්සම් උනේ???
පෘතුගීසී ලන්දේසී ඉංග්‍රීසී අවුරුදු 300 ක් වගේ ලංකාව පාලයන කලා.. ඉතින් ඔය අතරේ කොහොමද ඕක පරිස්සම් කලේ?
අනික ඒ කාලේ බෙල් මහත්තයා ගොඩක් ලංකාවේ වස්තූන් නැව් වල පටෝගෙන එහේ ගෙනිච්චා කියලා ආරන්චී... ඉතින් දළදාව ඉතුරු වෙලා...