‘දුමින්ද තොප්පිය දාගෙන
ආරක්ෂක ලේකම්ගේ ළඟ සිටින ස්තී‍්‍ර දුෂකයන් යැයි කියූ සැනින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රොමානෝ දුමින්ද සිල්වා එම තොප්පිය දාගෙන ඇතැයි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියයි.
හිටපු හමුදාපතිවරයා සුදු කොඩි නඩු විභාගයට පැමිණ මහාධිකරණයෙන් පිටවී යන අවස්ථාවේදී රැස්ව සිටි මාධ්‍යවේදීන්...