තමා ලද අත්දැකීම සෙසු කී‍්‍රඩකයන්ට පාඩමක්
වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමේදී තමන් ලැබු අත්දැකීම් සියලූ ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ට හොඳ පාඩමක් වනු ඇතැයි, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩක උපුල් තරංග පවසයි.
ඔහු මේ බව පැවසුවේ, තහනම් උත්තේජක ලබා ගැනීමේ චෝදනාව මත තුන් මසක තරග තහනමක් ලැබීමෙන් පසුව මාධ්‍ය අමතමිනි...