කුඩු පුවතට නඩු "දිවයින"ට ද?
"කෝටි හතරක මත්කුඩු සමඟ "ලාලිත්‍ර" අත්අඩංගුවට" යන හිසින් ඉකුත් 13 වැනිදා (සඳුදා) "දිවයින" පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ඊයේ (21 දා) "දිවයින" කාර්යාලයට පැමිණි රහස් පොලිසියේ වානිජ අපරාධ අංශයේ (ඪ) ස්‌ථානාධිපති පොලිස් පරීක්‍ෂක අනුර ද සිල්වා...