මූ නේද අර ලොකේෂන් එක බිහයින්ඩ් යූ කියලා දාගෙන් හිටියේ..ඒ වුනාට යූසර් නේම් එක ඔනස්ට් කිලර්...ලොල්
දන්න රෙද්දක් කතා කරපිය පුතේ..99/2000 තිබ්බේ පාන් ගෙඩිය 8/9 ගාණක..පොඩි හේතුවක් හන්දා මට ඒක හොඳට මතකයි..:cool:
අනික ඔය 3.50 පාන් වැඩි කාලයක් තිබ්බේ නැහැ...මොකද ඉස්සර අපි හැමදාම හවසට බේස්බෝල් ගහන්න...