1. coolmanaram

    windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ ASAP

    Windows wala apu error ekanm den hoya gannawath na bn. windows log wenna bari nisa. Windows logo eke keraki keraki thiyenwa. mm ubuntu walin C eke backup eka ganna giyama kiyanne ithin input/output error kiyala thama.:(
  2. coolmanaram

    windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ ASAP

    windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ ASAP මචන්ලා මට ලොකු windows, Linux වැඩ්ඩොන්ගෙන් උදව්වක් ඕනේ.. මගේ ලැපට windows 8.1 දාල තියෙන්නෙ. ඊයෙ එක පාරටම Input/Output error එකක් ආවා බන්. copy කරන්නත් බෑ delete කරන්නත් බෑ අඩුම ගානෙ new folder එකක්වත් හදන්න බෑ. මම restart කරා. දැන් boot වෙන්නෙ නෑ...
  3. coolmanaram

    ElaKiri Programmer's Club

    Angular JS Angular JS තනියම ගොඩ දාගන්න හොද tutorial video/ ebook or blog එහෙම තියෙනම් කියන්න මචන්ලා. :confused::confused::confused::confused: JavaScript ටිකක් වගේ shape.:rolleyes:
  4. coolmanaram

    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට

    වටිනා ත්‍රෙඩ් එකක් :yes::yes::yes::yes::yes::yes::yes:
  5. coolmanaram

    HTC phone එකක් ගන්න හොද තැනක්?

    THANKS Machanla Help Karata. Quote karanna bari una unatath ekkama thamai :yes: Mama HTC 626 Desire Lte eka atha arala HTC Desire 816 LTE ekak gaththa bn. Gaththe Liberty ye Qtel eken. :sorry:
  6. coolmanaram

    HTC phone එකක් ගන්න හොද තැනක්?

    MC eke thiyena Mymobile.lk eka hodaida??
  7. coolmanaram

    HTC phone එකක් ගන්න හොද තැනක්?

    kohomda phone eke quality eka machan? camera video sound buttery life
  8. coolmanaram

    HTC phone එකක් ගන්න හොද තැනක්?

    oya use karanneth me 626 4G ekakda?
  9. coolmanaram

    HTC phone එකක් ගන්න හොද තැනක්?

    HTC phone එකක් ගන්න හොද තැනක්? ඔන්න අද දඟලල දඟලල හිත හදාගෙනම ගන්න හදන්නෙ HTC Desire 626 LTE එකක්. මෙන්න භාණ්ඩේ. ගන්න හොද තැනක් තමයි හොයන්නෙ? කිරියෙ අපේ කොල්ලො ටික දන්නවන්ම් කියමු බලන්න කොළඹ අවටින් හොද phoneshop එකක්?
  10. coolmanaram

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    HTC Desire 820s use කරන කවුරු හරි ඉන්නවද? HTC Desire 820s ෆෝන් එක use කරන කවුරු හරි ඉන්නවද? 1) කොහොමද භාණ්ඩෙ? 2) කීයක් උනාද? 3) කොහෙන්ද ගත්තේ?
  11. coolmanaram

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    ඔව් බන් මම කම්පෙයාර් කරල බැලුවා. HTC එක හොදයිනම් තමයි. ඒත් ගාන තමා අවුල.:baffled:
  12. coolmanaram

    Natasha+Prihan Wedding

    දැන් යායට පායයි නේද හොද හැටි :lol:
  13. coolmanaram

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    එලකිරි මචන්. මට හිතා ගන්න බෑ මේ ටිකෙන් මොකක් ගන්නද කියල? Windows ද? Android ද? සමහරු කියනවා Android Ram කනවා කියල ඒ නිසා slow වෙනව stuck වෙනව කියල. ගන්න කොට අවුලක් නැතිලු. අරන් ටිකක් කල් යනකොටලු සීන් එක. Windows phones stuck වෙන්නෙ slow වෙන්නෙ නැතිලු. ඒත් apps අඩුයි කියනවා. මොකද මේ දේවල් ගැන...
  14. coolmanaram

    <<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

    ත්‍රෙඩ් නම් ගොඩක් වටිනවා මචන්. REP 8+ හිත ගිය phone දෙකක් වගෙ තිබුන 26000-37000 කැටගරි එකේ. HTC Desire 816 LTE http://www.gsmarena.com/htc_desire_816-6073.php HTC Desire 820 http://www.gsmarena.com/htc_desire_820-6636.php HTC Desire 626 http://www.gsmarena.com/htc_desire_626-6968.php...
  15. coolmanaram

    එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

    ත්‍රෙඩ් නම් ගොඩක් වටිනවා මචන්. හිත ගිය phone දෙකක් වගෙ තිබුන 26000-37000 කැටගරි එකේ. HTC Desire 816 LTE HTC Desire 820 HTC Desire 626 Microsoft Lumia 640 XL LTE Dual SIM මේ දවස් වල මේවගේ ගණන් එහෙම දන්නවනම් කියන්නකො මචන්? & මේ තියෙන ටිකෙන් හොද භාණ්ඩෙත් මොකද්ද?
  16. coolmanaram

    <<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

    එල මචන් මම මේ ත්‍රෙඩ් එක බලන ගමන්.
  17. coolmanaram

    <<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

    ela ela machanla thankx comments walata
  18. coolmanaram

    <<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>

    කො කවුරුවත් දන්නෙ නැද්ද හොද phoneshop එකක් තියෙන place එකක් ?

    No contents