<<<<-උදව්වක් ඕනේ - HELP NEEDED->>>>>
මචන්ලා..මම මේ දවස් වල phone එකක් ගන්න හොද තැනක් හොයනවා.. :yes:
විශ්වාස රෙපයාර් ගණන් එහෙම සාමාන්‍ය අඩු හොද phonesop එකක් කොළඹ අවටින් කොහොද තියෙන්නෙ ? :confused:
ටික දවසකට ඉස්සර වෙලා මම මේ ත්‍රෙඩ් එක දැම්ම හොද phone එකක් හොයන්න. කිරියේ කොල්ලො ටික මට එලකිරි...