HTC phone එකක් ගන්න හොද තැනක්?
ඔන්න අද දඟලල දඟලල හිත හදාගෙනම ගන්න හදන්නෙ HTC Desire 626 LTE එකක්.
මෙන්න භාණ්ඩේ.
ගන්න හොද තැනක් තමයි හොයන්නෙ?
මෙන්න භාණ්ඩේ.
ගන්න හොද තැනක් තමයි හොයන්නෙ?
කිරියෙ අපේ කොල්ලො ටික දන්නවන්ම් කියමු බලන්න කොළඹ අවටින් හොද phoneshop එකක්?

wena nam awulak na,man nam phone eka hodai,mata oni okkoma tika wage kara ganna puluwan case ekak nathuwa 

