BOX BOX BOX

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    Bandinnada kiyanne tho? ethakota thooda mage wada tika karanne?

    yako bandala lamay haduwain passei wena kisi deyak karanna wenne na kanna hoyannai lamainge wadai ekka.

    තෝ ගෑණිට කෙලලා ළමයි හැදූවාම
    අපේ පුක කහනවටද යකෝ උන් බලන්නේ පැනහන් කෝච්චියකට පව් නොදී :lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කතා කරනවා..
    මාර්ෂල් ආර්ට් ෂූට් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. :yes: සෙට් වුනාම කියන්නන්. වරෙන් :yes:

    අනිවා!!!:yes:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අනිවා!!!:yes:

    attachment.php
     

    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Box hoda ewa godak thiyanawa ban. habai uba oya hoyana wadeta hodai rajagiriye implala eke balcony box ekak thiyanawa. G box eka hodai. F ekath awlak na :P

    :shocked: හෙන ගනන් ඇති. ඉම්පාල එකේ ODC වලත් ගනන් හැටියට ඔය කියන බැල්කනි පෙට්ටියකට ගියොත් විනාස වෙයි.:shocked:
    :lol:

     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    මචං සැවෝයි 3ඩි කියන එක කොහේද තියෙන්නේ? එක ද හොදම? වැල්ලවත්තේ තියෙන්නේ සැවෝයි මොකක්ද? කොල්ලුපිටියේත් තියනවා නේද එකක්?
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං සැවෝයි 3ඩි කියන එක කොහේද තියෙන්නේ? එක ද හොදම? වැල්ලවත්තේ තියෙන්නේ සැවෝයි මොකක්ද? කොල්ලුපිටියේත් තියනවා නේද එකක්?

    wellawatte ban
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    කොළඹ Inland Revenue එක ඉස්සරහා තියෙන හොල් එකේ ( නම මතක නැ මචන්) සෙන්ගත් අඩුයි
    Super Box 700/=
    Box 600/=