යකෝ කෙබර කොටා කෙලපු අමූලික පච බලපන්.. මහා විද්වතෙක් එනවා.. ආසියාවෙම් විද්වතා.. පඩිත් ගන්නේ නෑ.... සුර පුරයක් කරනවා.. Digital ID හදනවා..
ID තියා මුන්ට QR එක හදා ගන්න බෑ...:angry::growl::growl::growl: තූ නොදමකින් මේ වගේ කැරි කොටෙක්.. මට අල්ල්ලන්නේ නෑනේ ඔය Derana / Hiru මයික් එකක්.. මම ගලවන්න...