සෑම බදාදා දිනයක්ම රජයේ නිවාඩු දිනයක්!

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,785
    28,163
    113
    ප්‍රයිවට් උන්ට අදාළ නැනේ
    Government එකට පුලුවන්ද private sector එකට නිවාඩු දෙන්න? මම හිතන්නෙ එහෙම කරන්න බෑ. ඒක එන්න ඕනි labour law එක්ක
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,312
    36,415
    113
    කෑගල්ල
    දැන් බෝඩිං වල ඉන්න එවුන් අනුන්ගේ බත් එකක් හරි කාලා ඉන්න එකත් නැති වෙනවා, සිකුරාදා නිවාඩු දීලා සෙනසුරාදත් දුන්නා නම් ඉවරයි..
     
    • Wow
    Reactions: Heshan Daminda

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,116
    113
    Panadura
    ප්‍රයිවට් අපි පොන්ෂියොද?
    ප්‍රයිවට් උන් හින්දා තමයි මේ රට මෙහෙම හරි දුවන්නේ පොන්න රාජ්‍ය සේවකයෝ නිසා නෙමෙයි
    ඕකුන් ගන්න පඩි වලින් යැපෙන උන්ටත් යාදෙන්නේ නෑ වැඩ නොකර ගන්න පඩි
    ඒ උනාට උන්ටමයි හැමදාම පඩි වැඩි උනේ
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,571
    6,880
    113
    Gedara
    ප්‍රයිවට් උන් හින්දා තමයි මේ රට මෙහෙම හරි දුවන්නේ පොන්න රාජ්‍ය සේවකයෝ නිසා නෙමෙයි
    ඕකුන් ගන්න පඩි වලින් යැපෙන උන්ටත් යාදෙන්නේ නෑ වැඩ නොකර ගන්න පඩි
    ඒ උනාට උන්ටමයි හැමදාම පඩි වැඩි උනේ
    💯 එක්කො කරන්න පුලුවන් උන්ට ගෙදර ඉදන් හරි වැඩ කරන්න දෙන්න ඕනෙ. ගෙප්පො කොහොමත් පිනට කන බොන උන් නෙහ්. උන්ට නිකන් ඉන්න අපි ටැක්ස් ගෙවන්න
     
    • Like
    Reactions: HKavinda

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    දැන් බෝඩිං වල ඉන්න එවුන් අනුන්ගේ බත් එකක් හරි කාලා ඉන්න එකත් නැති වෙනවා, සිකුරාදා නිවාඩු දීලා සෙනසුරාදත් දුන්නා නම් ඉවරයි..
    Long weekend dagena trip yanna gaththama thel polim wala indala sathiyama niwadu dammaki, api nodanna sinhalunge athal