1. N

    Singlish to Sinhala Converter!!!!!!

    ඕක ලෙඩ ගොඩක් බන්... සමහර අකුරු ඕකෙන් ගහන්න බැහැ. ජ්‍යෙෂ්ට , අවශ්‍ය , උද්‍යාන , ක්‍රියාන්විත වගේ වචන ගහන්න ගියාම එපා වෙනවා... http://www.google.com/ime/transliteration/
  2. N

    Singlish to Sinhala Converter!!!!!!

    ඉස්තුති නෙමෙයි බොල .... ස්තුතියි..
  3. N

    Singlish to Sinhala Converter!!!!!!

    ඒ උනාට මේකේ සිංහල වැරදියි නේද??? http://www.google.com/ime/transliteration/ මෙන්න ඔරිජිනල් බඩු...
  4. N

    Singlish to Sinhala Converter!!!!!!

    මෙන්න නියම බඩු... ඕන තරම් ඩව්න්ලෝඩ් කර ගන්න. http://www.google.com/ime/transliteration/
  5. N

    Macaw ගිරවා

    mun mehe breed wenne naha..
  6. N

    I forgot You have the the Right To be Wrong...

    I forgot You have the the Right To be Wrong...
  7. N

    TO all buddhist...............

    rep++
  8. N

    Lakhandahana software

    අපෝ නැහැ , මේක එහෙම එකක් නෙමෙයි, කොටින්ම ජ්‍යෝතිෂ්‍ය දන්නේ නැති අයට මේකෙන් වැඩක නැහැ. මේකෙන් කරන්නේ නිවැරදිව කේන්ද්‍රය හද ගන්න එක විතරයි. පලාපල එන්නේ නැහැ. දල කේන්ද්‍රය, භාව කේන්ද්‍රය, දසා ශේෂය වගේ දේවල් තමයි මේකෙන් ගන්න පුළුවන්..පොරොන්දම් ගලපන්නත් පුළුවන්..
  9. N

    Lakhandahana software

    ඔයාට මොකක්ද කරගන්න ඕන.? මම තමයි ලක් හඳහන විකුනන්නේ. දැනට නම අපේ ගාන 18000/= හැබැයි ළඟදීම වැඩි වෙනවා. අනික මේක security ගොඩක් වැඩියි. ඔයාට සී ඩී එක විතරක් මදි. USB ඩොන්ගල් එකක් තියනවා එකත ඕන වෙනවා වැඩකරන්න.
  10. N

    Windows 8 Consumer Preview

    mama win 8 damma puduma speed ne.... boot wenna thathpara 5i yanne. thawa kawruhari meka check kalada?
  11. N

    lankawe patan ganna puluwan business

    මට නිකන් හිතුන මේක දාන්න. ලොල් ......!
  12. N

    lankawe patan ganna puluwan business

    උබ බාන්ඩ විකුනන්න එපා. උඹ සේවා විකුනපන්. ඒකට උඹ මොකක් හරි දෙයක් දැනගෙන ඉන්න ඕන. දන්නේ නැත්නම් දැන් හරි ඉගෙන ගනින් මෙන්න උදාහරණ කේන්දර බලන එක. ගෙවල් වල සැලසුම්. උද්‍යාන අලංකරණය . නිවාස වල තීන්ත ආලේපය. මෝහනය (මම කරන්නේ ඒක) කොම්පුටෙර් සේවා වාහන සේවා. ඉගැන්වීම (ඉංග්‍රීසි , ගණිතය) විදුලි කාර්මික...
  13. N

    HSBCC eken nadu dala????Pls Help......

    ඔය ලියුම කොපියක් ගහලා මරණ සහතිකේ කොපියකුත් එක්ක සුදත් පෙරේරාට යවපන්. ඕක අහන්නත් දෙයක්ද?
  14. N

    ජාලගත අලෙවිකරණය. Network Marketing

    තෑන්ක් යු බන්!
  15. N

    ජාලගත අලෙවිකරණය. Network Marketing

    කව්රුත් නැද්ද?
  16. N

    ජාලගත අලෙවිකරණය. Network Marketing

    ජාලගත අලෙවිකරණය. Network Marketing කව්රුහරි ඉන්නවද නෙට්වක් මාකටින් කරන කට්ටිය? ලංකාවේ මොනවද තියන හොඳ කොම්පැනි?
  17. N

    කියවලම බලන්න-දුක හිෙතන කතාවක් - (MUST READ)

    Copy And Paste. මේක FB එකේ කජුවත්ත එක්සත් ක්‍රිකට් සමාජය විසින් පොස්ට් කර තිබුනා.
  18. N

    SLT ජනවාරි බිල් ආවද?

    අනිවා ...
  19. N

    SLT ජනවාරි බිල් ආවද?

    මට නම් කිසිම අවුලක් නැ. හොඳට වැඩ කරනවා. මේක ගොඩක් ලාබ නැති උනාට මාර ස්පීඩ්. 800MB ෆිල්ම් එකක් ගන්න විනාඩි 25 ක් විතරයි යන්නේ.මගේ කලින් තිබුනේ Home express

    No contents