ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි

LKeSolutions

Member
Jan 27, 2011
16
1
0
ශවේන්ද්‍රට ජගත් දොරක් වහයි

එක්සත් ජාතීන්ගේ සාම සාධක උපදේශක කමිටු රැස්වීමට පැමිණි එහි ආසියා සාමාජික මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට අද එහි දොර වැසිණි. අද එහි ගිය ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ ගෙවීම් ගැන තීරණය කිරීමට පත් කළ මේ කමිටුවේ සභාපති ලූවී ප්‍රෙචට් කීවේ ඔබේ පැමිණීම ”නොසුදුසු” බවයි. ඔහු (ශවේන්ද්‍ර සිල්වා) කමිටු රැස්වීමට සහභාගි නොවන බවද ඕ කීවාය. ප්‍රෙචට්ගේ තීරණය ගැන මානව හිමිකම් සංවිධාන සතුට පළ කෙළේය. ශවේන්ද්‍ර සිල්වා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය තානාපතිවරයාය.

SOURCE : http://lankadeepa.lk/index.php/articles/28354
 
  • Like
Reactions: nathasri