1. K

    ඇල්ල පැත්තේ නවතින්න තැනක්.

    ඇල්ල පැත්තේ නවතින්න තැනක්. මචං, කොල්ලො 5-6 දෙනෙක්ට ඇල්ල area එකේ දවස් 2 කට නවතින්න පුළුවන් budget accommodation එකක් කියන්න පුලුවන්ද? රාවනා ඇල්ල, ආරුක්කු 9 පාලම, පුංචි සිරිපාදේ වගේ තැන් වලට පහසුවෙන් යන්න පුළුවන් තැනක්.
  2. K

    Dialog 4G බිල 5000යි. මම ගෙවන්නේ නෑ.

    CRIB ekata nama giyith Lankawe mona bank ekakinwath loan ekak gannawa boru
  3. K

    com bank

    Credit card ekak widiyata behe. Account eke salli thiyenna ona debit card eka use karanna. Account eken adu wela thamai payment eka wenne
  4. K

    com bank

    Com bank ona card ekakata online active. Verified by Visa hari Master card secure hari site ekakata payment ekak karaddi OTP (One Time Password) eka illanawa. Eka nethuwa transaction eka complete karanna behe. Transaction eka karana welawe OTP eka mobile ekata SMS ekak widiyata hari email ekata...
  5. K

    ජනවාරියේ අන්තර්ජාල ගාස්තු ඉහලට!!

    කමක් නැහැ දැන් මොනවා උනත්. මහින්ද ගෙදර යැව්වනේ. :lol:
  6. K

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    Booking තියනවා 3rd class night mail එකේ. දැනටමත් book කරලා තියෙන්නේ.
  7. K

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    බදුල්ල Night mail එකේ 3rd class ticket book කරලා යනකොට seat එකේ වෙන අය වාඩිවෙලා ඉන්නවනම් ඒ අය නැගිට්ටවන්න 2nd class වල වගේ railway security කෙනෙක් ඉන්නවද?
  8. K

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515

    පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්ච&#3515 පට්ටිපොළ station එකේ ඉදලා හෝර්ටන් තැන්නට කොච්චර දුරද? බස් එකක යන්න පුලුවන්ද? යනවනම් මොකද්ද බස් එක?
  9. K

    මගේ Singapore චාරිකාව - deshanshashi

    Geylang area එක රෑ 9 - 9.30 ට වගේ දෙන්නෙක්ට ඇවිදින්න කොච්චර safe ද? 3 days tourist pass එක ගත්තම unlimited යන්න පුලුවන්ද? නැත්නම් යන්න පුළුවන් limit එකක් තියනවද?
  10. K

    මගේ Singapore චාරිකාව - deshanshashi

    සින්ගපුරුවට විසා on arrival
  11. K

    සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන.

    ඒක යන්නේ කඩුවෙල හරහාද? කඩුවෙලින් තමයි නගින්න ඕන.
  12. K

    සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන.

    සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන. සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානයට යන්න ඉන්නේ. හැබැයි වාහන නම් නැහැ බස් එකේ තමයි යන්න ඉන්නේ. කඩුවෙල ඉදලා 148 බස් එකේ කලුඅග්ගලට ගිහින් එතනින් 122 අරගෙන පුවක්පිටියට යන්න ඉන්නේ. මේ බස් දෙක ගැන දන්නා කෙනෙක් කරුණාකරලා කියනවද කඩුවෙල ඉදලා පුවක්පිටියට මේ...
  13. K

    HTC Phones

    HTC eke use karanna hoda Sinhala font ekak kiyannako. Samahara ewa demmama english akuru penne wel akuru wage. samahara ewa demmama english akuru eka gode penne
  14. K

    HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉ&#3

    හරි මචං. Thanks හැමෝටම. https://drive.google.com/file/d/0BzAPCMoyO53HN0llOVdGemxGOUU/view මේ font එක වැඩ කලා. හැබැයි දැන් English අකුරු වැල් අකුරු වගේ. ඒවගේම ගොඩක් පොඩියි. මේ වැල් අකුරු වගේ නොවෙන font එකක් නැද්ද?
  15. K

    HTC Desire 820s dual sim phone එකට සිංහල දාගන්න හැටි දන්නා කෙනෙක් ඉ&#3

    Iskoola Pota Font එක install කරලා බැලුවා. ඒත් හරි යන්නේ නැහැ.

    No contents