සීතාවක උද්භිද උද්‍යානයට යන්න උදව්වක් ඕන.

kav4

Active member
  • Feb 20, 2008
    518
    61
    28

    සීතාවක තෙත් කළාපීය උද්භිද උද්‍යානයට යන්න ඉන්නේ.

    හැබැයි වාහන නම් නැහැ බස් එකේ තමයි යන්න ඉන්නේ. කඩුවෙල ඉදලා 148 බස් එකේ කලුඅග්ගලට ගිහින් එතනින් 122 අරගෙන පුවක්පිටියට යන්න ඉන්නේ.

    මේ බස් දෙක ගැන දන්නා කෙනෙක් කරුණාකරලා කියනවද කඩුවෙල ඉදලා පුවක්පිටියට මේ වගේ යන්න කොච්චර වෙලා යයිද කියල? (විශේෂයෙන්ම 148 බස් එකේ කඩුවෙල ඉදලා කලුඅග්ගලට)

    train එකේ යන්න බැහැ මොකද 11.15ට තමයි train එක පුවක්පිටියට යන්නේ. එක ටිකක් පරක්කු වැඩියි. අනික යන්න ඕන කඩුවෙල ඉදලා.
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    අවිස්සාවෙල්ල කොළඹ නෙම්බර 3 බස් එකක නැග්ගම..පුවක්පිටියෙන් බහින්න පුළුවන්.
     
    kav4

    Active member
  • Feb 20, 2008
    518
    61
    28
    -සිංහයා-;19054647 said:
    අවිස්සාවෙල්ල කොළඹ නෙම්බර 3 බස් එකක නැග්ගම..පුවක්පිටියෙන් බහින්න පුළුවන්.

    ඒක යන්නේ කඩුවෙල හරහාද? කඩුවෙලින් තමයි නගින්න ඕන.
     
    Nov 29, 2011
    354
    30
    0
    ඒක යන්නේ කඩුවෙල හරහාද? කඩුවෙලින් තමයි නගින්න ඕන.
    නෙම්බර 03 අවිස්සාවෙල්ල යන්නෙ කඩුවෙල හරහා...122 කියන්නෙ අලුත් පාර කොළම යන බස්.....එක උඹට ‍කොහෙමත් හම්බවෙන්නෙ නැහැ මචං ඔය රූටි එකේ.......නොම්බර 03 නගින්න පැයක් විතර යයි පුවක් පිටියෙන් බහින කොට....මතක හැටිය පුවක පිටයත් පහුකරලා යන්න ඕනෙ...ඔය බොඩ් එක මම දැකලා තියනවා යන්න හම්බවුනේ නැහැ....රු 60 වාගේ යන්නේ කඩුවෙල ඉඳන්.....
     
    kav4

    Active member
  • Feb 20, 2008
    518
    61
    28
    -සිංහයා-;19054721 said:

    ගොඩක් ස්තුතියි මචං.
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Kaduwelin kelinma ganin ban Avissawella bus eka....... kaluaggala bahinna oni ne.... normally kaduwela edan 45min-30min atara gannava.. puwakpitiya thunma handiyak... station eka laga bahapan.. etanin dakunu paththata podi palamak ekka athulata yanna parak tiyenava.. e pare bus ekak duwavanava ekanan yana velava alla ganna bari vei 3wheel ekaka tama place ekata yanna venne
     
    Last edited:
    Nov 29, 2011
    354
    30
    0
    නෙම්බර 3 නවත්තවන්නෙ කඩුවෙල බස්සැටන්ඩ් එකට පොඩ්ඩක එහා තියන tP හොල් එක ලඟ පාරෙන් එහා පැත්තෙ......
     
    kav4

    Active member
  • Feb 20, 2008
    518
    61
    28
    Kaduwelin kelinma ganin ban Avissawella bus eka....... kaluaggala bahinna oni ne.... normally kaduwela edan 45min-30min atara gannava

    -සිංහයා-;19054750 said:
    නෙම්බර 3 නවත්තවන්නෙ කඩුවෙල බස්සැටන්ඩ් එකට පොඩ්ඩක එහා තියන tP හොල් එක ලඟ පාරෙන් එහා පැත්තෙ......

    Thanks
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    Kaduwela to Puwakpitiya
    dont need two buses
    3 - Colombo Avissawella/Rathnapura
    18- Colomobo Hatton
    78 - Colombo NawalaPitiya
    Colombo Badulla/Monaragala
     
    Aubowan

    Junior member
  • Feb 22, 2008
    143
    11
    18
    Colombo
    Machan kaduwelin oya ganna Avissawella. No eka awilla 3. Nathnam Hatton, Monaragala, Abilipitiya, Badulla dura yana bus thiyei.eth ewa puwakpitiyata ganne ne.Avissawellen eha ganne. Oya Puwakpitiya town eken bahinna epa. Ita kalin station eka gawin bahinna. ethana kalin yaluwa kiuwa wage thumman handiyak. dakunata thiyena para Thummodara para.eke Ilukovita ta yanakam yanna ona. parata penawa wam paththen park eka. oyage wahaneka yana eka thama hoda. weel wala ganam nam danne ne. Bus godak adui e pare.
     
    Last edited:

    miuruhansi

    Active member
  • Apr 27, 2015
    215
    68

    eka thamai..oyagema wahaneka giya nam lesei..mokada matat matakai kaluaggala idan yanakota antimatama left side ekata harenawa..a pare tikak dura giyama thama oka hamaba wenne..a para godak patui...maybe bus yanne sahenna welawakin wenn ati...hodama de etanin 3wheel ekak aran yana eka...meke inna yaluwo udau karai..mama parawal danne na wadiya
     
    Thanks friends