HDPL වැඩ කරලා තියන අය තමන්ගේ අත්දැකීම් කියන්න.
HDPL වැඩ කරලා තියන අය ඒ තැන ගැන තමන්ගේ අත්දැකීම් කියන්න.
අහල ඇහිලා තියන දේවල් නෙමෙයි ඇත්තටම වැඩ කරලා ලැබුනු අත්දැකීම් කියන්න. කරන්න තියන වැඩ, කරන්න අමාරුද ලේසිද, වැඩ වැඩිද, working environment එක කොහොමද, වැඩ කරන අය කොහොමද?
මේවා ගැන පුළුවන් අය...