◄ සැබෑ ලෝකයේ සිදුවු සැබෑ සිද්ධියක් ►
කතාවේ අයිතිය ඇමරිකානු ගුවන් සේවයේ සේවයේ නියුතු නිලධාරිනී ඩෙන්වර් මහත්මියටයි...
ඒ දවසේ ඇය වැඩ කරමින් උන්නේ පැරණි ස්ටේප්ල්ට්න් ගුවන් තොටුපලේ ඉදිරි පෙළ කවුන්ටරයේ. හදිස්සියේ ඇමරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක ඇතිවු දෝෂයක් නිසා එය අවලංගු කරපු බැවින් එදා තනිවම...