මටත් මේ දවස් වල එහෙම හෙනයක් පතබෑවිලා තියෙන්නේ . කෙල්ල්කෙ හිටියා අවුරුද්දක වගේ රිලේශන්ශිප් එකක් තිබ්බා , කරේ එල්ලෙන්න ආපු නිසා අතෑරියා. මගෙන් පස්සෙ කොල්ලො දෙන්නෙක් තුන්දෙනෙක් එක්ක සෙට් වෙලා තිබ්බා. දැන් ආයේ මට කතා කරනවා . මටත් කොටන්න හිතයි :P , ලගදි රෑක මෝල කර වෙලා ෆෝන් එකෙන් ජිගි පාරක් දැම්මා...