මගෙත් දැන් එහෙමයි 2014 ඉදන් පාවිච්චි කරන්නෙ , කොරෝනා කාලෙ ඉදන්ම පවර් කට් උනාම ටවර් එක බ්‍රේක් ඩවුන් වෙනවා ඒ උනාම රවුටර් එකේ කනෙක්ශන් නැති වෙනවා , ටවර් එකේ අවුලක් තියෙන්නේ , හැමදාම කම්ප්ලේන් කරනවා ඒකට ටෙම්පරි මොකක් හරි කරලා යනවා,දැන් අදට සතියක් වෙනවා කනෙක්ශන් නෑ , හොට්ලයින් කතා කරලා කම්ප්ලේන්...