ඔයා හොයන්නේ ගාල්ලෙන් නම්,
විලා එකකට සෙට් වෙන ඉඩමක් තියෙනවා අහංගම පර්චස් 60ක් තියෙනවා. බීච් එකට 1km වගේ .
ආයේ ගාලු පාරේ ගින්තොටින් පාර අයිනෙන් දෙන්නම් ( https://maps.app.goo.gl/NmFCLFUNhTXFBS8P6 ) , පර්චස් 40ක් තියෙනවා.
මේ දෙකම අපේ පවුලේ ඒවා. ඔප්පු හැමදේම තියෙනවා. වැඩි විස්තර ඕනිනම් PM එකක්...