මම අන්තවාදින්ව හැමතිස්සෙම විවේචනය කරලා තියනවා. උබ හිතන විදිහට මම මුස්ලිම් ,සිංහල , දෙමල වෙනුවෙන් පෙනී සිටලා නැහැ. මනුෂ්‍යයින් සඳහා පමණයි පෙනී සිටින්නේ. මම ඉරානයට පහරදීම කොයිතරම් සාධාරණිය කරලා තියනවා ඇති ද.
මේකයි මචන් උබ අපි මහජාතිය. නමුත් පොඩ්ඩක් හිතපන් උබ සුලුජතියේ කෙනෙක් උනානම් උබට කෙරෙන...