1. siripala

    පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

    out of topic යන්න එපා මචන්
  2. siripala

    පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

    ජාතිවාදයට ඇතිවී රටේ තවත් ප්‍රශ්නයක් ඇතිවීම වැලැක්වීම සඳහා තමයි දගලන්නේ.
  3. siripala

    පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව

    පොලිස්කාරයින්ගේ_ලිංගික_ඉරිශියාව පොලිස්කාරයින්ගේ ලිංගික ඉරිශියාව ගොඩක් අය දන්නවා ඇති නුගේගොඩ වැලි පාර්ක් එක. දැන් ඒක ලස්සන උද්‍යානයක් කරලා. ව්‍යායාම කරන අයට ඇවිදින්න හොද තෝතැන්නක්. ආදරය කරන කොල්ලෝ කෙල්ලන්ට පාරාදීසයක් සහ පවුල් පිටින් ඇවිත් නිදහසේ ගත කරන්න කදිම ස්ථානයක් . දැනට මාස 7-8 ක පමණ...
  4. siripala

    ඉන්දියන් උන්ව අඩවන්න වරෙඋ මචන්....

    2.50 වැඩ එපා බන්. අපිත් එතකොට නිකන්ම ඉන්දියන් කාරයෝ වගේ වෙනවා. සුද්ද වගේ හිටපන්. සුද්ද කවදාවත් ප්‍රතිවාදීන්ට ගරහන්නේ නැහැ.
  5. siripala

    My Last Attempt

    අපි දිනුම්
  6. siripala

    My Last Attempt

    මට ඇති සන්තෝසයක් නැහැ . දුකක් මිසක් :(:(
  7. siripala

    බුලත් විට

    හපෝ බුලත්විට චාටර් බන්. ඉඳල හිටලා හැපුවට නම් කමක් නැහැ. මුළු කටම හමයනවා. බත් කන්න බැහැ දැවිල්ල ගන්නවා. මත ගතිය වැඩි උනාම පොල් කෑල්ලක් එක්ක ලුණු කැටයක් කැවමත් හරියනවා. මත වෙලා වැඩි උනාම උගුර හිරවෙනවා වගේ දැනෙනවා.
  8. siripala

    My Last Attempt

    ඉන්දියාව දිනයි වගේ නේද ? ඒවගේම ඩයස් කොල්ලත් දිනයි වගේ. :lol::lol:
  9. siripala

    My Last Attempt

    අපේ ලංකාවේ මිනිස්සු වන්ශේ කබල් ගැන ජාතියක්. එක අඩියක් ඉදිරියට තියන්න උත්සහ කරන්නේ නැහැ. පුළුවන් තරම් වනචාරි ජීවිතවලට තමයි කැමති. ඕක දකුණු ආසියානු රටවල ලක්ෂණයක්. එකනේ එක අඩියක් ඉස්සරහට තියන්න බැරි අපේ උන්ට.
  10. siripala

    My Last Attempt

    උබ අනෙක් උන්ට බයිලා කෙළියට උබත් ෆේක් නේ. :lol::lol::lol::lol::lol: Saul Goodman එක 200% ෆේක්
  11. siripala

    My Last Attempt

    ඉතින් උබ ඇඩ්මින් ට report කරහන්කෝ මෙතන බෙරිහන් දෙන්නේ නැතුව
  12. siripala

    My Last Attempt

    අඩු බුද්ධි මට්ටමක් ඇති අය සමග වාද නොකරමි.
  13. siripala

    My Last Attempt

    එහෙම දෙයක් නැහැ මචන්. ඕව 18 වෙනි සියවසේ මත. උපන් රට උනා කියල හැම රෙද්දටම සහයෝගය දක්වන්න කියල දෙයක් නැහැ.
  14. siripala

    My Last Attempt

    තමන් කැමති රටක පැත්තත ගැනීමේ අයිතිය ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලික මතය මත පදනම් වූ දෙයක්. අපි කාටවත් කියන්න බැහැ උබ ලංකාව පැත්ත ගනින් කියල. එක හරියට බලෙන් ආදරය ලබා ගන්නවා වගේ වැඩක්. diazkolla ඉන්දියාවට සහයෝගය දක්වනවානම් එක උගේ පෞද්ගලික කැමැත්ත. කොහෙවත් ඉන්න උන් මොකද මේ බොරුවට කාලේ නාස්ති කරගෙන ලේ...
  15. siripala

    භාවනා මධ්‍යස්ථානයක් ගැන උදව්වක්.......

    ඔහේ පලයන් උබ භාවනාත් කරනවද. හක්කේ බුදුරැස් ( හක්කෙවත් නැති තරම් ) බොක්කේ දඩමස්. . උබ වගේ එකෙක් භාවනා කරලා සුගතියට ලගාවෙන්න අමාරුයි. ඉස්සලම සැමටම මයිත්‍රීය දක්වපන්.
  16. siripala

    කිඹුල් හූනෝ.

    ලොල්
  17. siripala

    මතවාදී_අරගලයන්

    මතවාදී_අරගලයන් මතවාදී අරගලයන් ගෙනියන්නන් වෙතට කුණුහරුප ඇද බා ඔවුන් පසුගාමී කල හැකි ද

    No contents