වෙඩින් කාඩි හා පෙට්ටි හදා ගන්න.
මට වෙඩින් කාඩි ටිකකුයි කේක් පෙට්ටි ටිකකුයි වියදම අඩුවෙන් හදා ගන්න තැනක් තියනව නම් කියන්න කෝ......:D:D:D:D:D
මම හිතුවා මම ම හදන්න ඒත් අවශ්‍ය දේවල් අඩුවට ගන්න තැනක් තියෙයිද? :rolleyes::rolleyes::rolleyes:
එහෙම තැනක් හම්බ වුනේ නැත්නම් හදන තැනකින් කර ගන්නවාට වඩා...