වෙඩින් කාඩි හා පෙට්ටි හදා ගන්න.
මට වෙඩින් කාඩි ටිකකුයි කේක් පෙට්ටි ටිකකුයි වියදම අඩුවෙන් හදා ගන්න තැනක් තියනව නම් කියන්න කෝ......

මම හිතුවා මම ම හදන්න ඒත් අවශ්‍ය දේවල් අඩුවට ගන්න තැනක් තියෙයිද?

එහෙම තැනක් හම්බ වුනේ නැත්නම් හදන තැනකින් කර ගන්නවාට වඩා ගානක් අපි හැදුවාම වියදමි වෙයි.

දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්නකො මට

habai ma davas vala nam Boot 2 k dagenama yana eka thamai hoda.
bump