
යුරාජ් කොල්ලගෙන් ගනින්... උගේ බඩු හොදයිලු.මම අරන් නම් නෑ...එත් උගේ බඩු හොදයි කියල තමා රටම කියන්නේ....
…
සිංහල අපේ එකෙක්නේ.යුනිටි ගිහින් හමබ්යෝ පොසත් කරල.ලැප කැඩුනම උන් ගාවට ගිහින් උන්ට වදින්න එපැයි.හදන්න ගිහින් උන් ලැප දිහා බැලුවත් 1000ක් 2000ක් කෙලවෙනවනේ.


එල එල උබ අලුත් බඩු ගත්තගමන් තියන්නේ ඇද උඩින් නේ
ඇද රෙද්ද හෝදලා ප්රිසිදුවට් ඉන්න පොරක් වගේ උබ ..
උබ ජොබ් එක කරන්නේ කොහෙද development ?
මේකට මම මුකුත් කියම්දෝ....... නොකියම්දෝ....... 