ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ(මමත් එහෙනම් කස&#35

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ(මමත් එහෙනම් කස&#35

    17th may 2013

    ring.jpg

    නිම් හිම් සෙව්වා මා සසරේ
    හමුවී යුගයෙන් බැඳි යු‍ගයේ
    ළං වී වෙන් වී වරින් වරේ
    ඔබ හා මා රන් හුයකිනි බැඳුනේ

    දි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ

    ළයගින් සනහා අපමයි තැවුනේ
    ජන්මෙන් ජන්මේ රැවුදීලා
    ඔබ මා නෙතගේ රැඳුනා

    ඉර හද සේ මා පැතුමන් පැතුවා

    සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
    අතරින් පතරේ වියැකීලා
    සටනින් අද මා දිනුවා



    මමත් එහෙනම් කසාද බැන්දා කියමුකො එහෙනම් මැයි 17 වෙනිදා

     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ammata siri ela ela ;)

    Ado ela ela machn

    බන්ටු;15003000 said:
    Wow !! එළ, එහෙනම් අපේ සමාජයට සාදරයෙන් පිලිගන්නවා !! සුභ මංගලම් ඔබ දෙපලට !!
    :love::love::love:

    Congratulations Bro .....................Jaya wewa


    සුබ මංගලම් කිව්වා මචන් . . .

    හා හා දැන් මැරි කලාට කමක් නැහැ මේ සයිට් එකේ තියෙන මැරිඩ් ක්ලබ් වලට එහෙම යන්න එපා.
    thanx machan:love:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දෙන්නටම සුභ පැතුම්..:love:
    ඉක්මනින්ම දරු සුරතල් බලන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..:D


    images

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සුබ ම සුබ අනාගතවක් වේවා!!!!!!!!!!


    හා හා දැන් මැරි කලාට කමක් නැහැ මේ සයිට් එකේ තියෙන මැරිඩ් ක්ලබ් වලට එහෙම යන්න එපා.
    තොට මං කිව්ව කියල හිතාගනිං අපත චතු පැටියා..........:angry::angry::angry::angry::angry::angry::rofl: