ප්‍රථම ප්‍රේමයේ විරහව කෙරෙහි වූ යථාර්ථවාදී විදවීම..............
ප්‍රථම ප්‍රේමය ජීවිතයේ අතිෂය සුන්දර වන්නාක් මෙන්ම එයින් ඇතිවන වේදනාවද එ මෙන්ම දරුණුය.. නැතිවීම තනිවීම පරාජය හැම හැගීමක්ම කැටි කරගත් මහා අමුතුම හැගීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මෙම ගීතය එවන් හැගීමක් නිසා මතුවෙන්නාක්දෝ...