1. U

    සුන්දර ගීයක ඇරබුම,..

    මමත් ඉන්නව සහෝ..... පුලුවන් හැම වෙලාවෙම එනවා......... මේ කාලේ හැටි නිසා ටිකක් වැඩ වැඩී.....
  2. U

    සුන්දර ගීයක ඇරබුම,..

    රංග නදීකා යන්න ගියා මා දා ආයෙ නදීකා එන්න එපා මා හා මං තාම කිරිකොඩුයි ඉවසන්නත් බෑ දුටු දාම බහ දුන්නෙ ඉල්ලන්නත් බෑ එයා හැම දාම බොරු කිව්වේ රැවටෙන්නත් බෑ ඇයි ඔහොම දුක් දුන්නේ උහුලන්නත් බෑ ආයෙ නදීකා එන්න එපා මා හා රංග නදීකා යන්න ගියා මා දා ඔබෙ සිත මා ලග මගේ සිත ඔබ ලග කිව්ව මතකයි නේ.... වෙන...
  3. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි මචන් උබ ගොඩක් බුද්ධිමත් විදිහට මේක තෙරුම් අරගෙන තියනවා මෙක වෙනුවෙන් හැමදාම ඉන්න අය වෙනුවෙන් මේක දිගටම කරගෙන යමු. උබ කියනව වගේ "සුන්දර සිත් ඇත්තන්ට"
  4. U

    සුන්දර ගීයක ඇරබුම,..

    වසන්තය ඇවිදින්........එරඹදු මල් පිපිලා, මී අඹ අතුවල කොහෝ නාදය, මිනිස්සු තැන තැන එකතු වෙලා. තවත් ගොඩක් දේවල්.. ඇත්තටම වසන්තයක්.. එත් මේ වසන්තය ඇත්තටම විදින්න පුලුවන් කීදෙනාටද? මොකද මේ ආර්ථික රටාව ඇතුලේ අනාගතය වෙනුවෙන් අපේ වර්තමානයේ ගොඩක් දේවල් අපි උකස් කරල නිසා..... රණවරා ගහේ මල් පිපෙන කාලෙට සඳ...
  5. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි... මම දන්න ආකාරයට මේ ගීත්ය ගායනා කරන්නේ අමිල සදරුවන් ඔහු කැලනිය විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය කලා අංශයේ සිසුවෙක්... දන්න විදිහට ඔහු මේ ගීතය එලිදක්වන්නේ යම් පර්යේෂනයක් විදිහට මේ ගීතය ගායනා කරන ආකාරය, සංගීතය, පද රචනය, ගීතයේ වීඩියෝව හා එයට ගායකයා පෙනීසිටින ආකාරය පවා ලොකු වෙනසක් වෙන්නෙ ඒ අත්හදා...
  6. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ගැහැනු ලමයකුට නම් අදහසක් ලියන්න නියන ගීතයක්...... කොහොම උනත් නියමයි..... හැමදාම අපිත් එක්ක ඉන්න...... මොනව උනත් මේක ටයිප් කරල මෙතන පොස්ට් කරන්න ගොඩක් මහන්සිවෙලා තියනව වගේ....
  7. U

    සුන්දර ගීයක ඇරබුම,..

    මට මේ ගීතය ගැන ලියන්න හිතුන විශේශ හේතුවක් තියනවා. ඒ හේතුව අන්තිමට ලියන්නම්. නමුත් බලන්න තමන්ගේ හිතේ තියන දේවල් තවත් කෙනෙකුට දැනෙන්න කියන්න අපි කොතරම් නම් ක්‍රම පාවිච්චි කරනවද කියල. සමහර විට අදාල සිදුවීම හා උදාහරණය අහසට පොලව වගේ... මේකට සිංහල ගීතයේ ගනිත පාඩම කියමුකෝ...... සමකෝණී ත්‍රිකෝණයකි ඔබත්...
  8. U

    සුන්දර ගීයක ඇරබුම,..

    අසනීප හා වැඩ අධික කම නිසා කාලෙකට පස්සෙ එකතු උනේ. කාලෙකින් එන්න බැරි උනාට සමාවෙන්න ඔන කට්ටියම. ඉක්මනටම ගීතයක් ගැන අදහසක් ලියන්නම්......
  9. U

    phone camera photography |||||||||||

    මරුනෙ..... හැම එකක්ම ගොඩක් ලස්සනයි...... මගේ ලගත් තියනවා හිමින් දාන්නම්
  10. U

    අසම්මත් ප්‍රේමයන් දෙකක් අතර (18+)

    ඔනම ගීතයක් කෙනෙකුට පේන්නේ තමන් ඇසූ දුටූ දේ හා තමන්ගේ අත්දැකීම් අනූව. ඒක හරි හෝ වැරදි වුනත් ඒ ඔහුහෝ ඇය දකින විදිහ. මේක කාන්තාවන් දෙදෙනෙකුට පෙම්කල කෙනෙක් දකින විදිහටත් නැන්දම්මා ලේලිය සටනට මැදිවූ පිරිමියෙකු දකින විදිහටත් දකින්න පුලුවන් තවත් කාටහරි ඔනම නම් මුලින් කියල තියන විදිහටත් දකින්න...
  11. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ...... එකම එක සිදුවීමක් දස දෙනෙක් දස ආකාරයට දකීවි. ඒ දස ආකාරයම තවකෙකුට අලුත් ආකාරයකට සිතන්නට මං කියාවි. එනම් කැරකෙන ලොකයට යටවී මියැදෙන්නට නොව කැරකෙන ලොකය සමග හරි පැත්තට කැරකෙන අයුරු කියාදේවි...........
  12. U

    සුන්දර ගීයක ඇරබුම,..

    :(:(:(:( ස්තුතියි දැනුම බෙදාගත්තට
  13. U

    සුන්දර ගීයක ඇරබුම,..

    "කවුරුවත් නෑ... කවුරුවත් නෑ එගොඩට යන්නට-එගොඩට යන්නට" පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?. අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්‌. කේමදාස මාස්‌ටර්ගෙ...
  14. U

    සුන්දර ගීයක ඇරබුම,..

    ඔය කතාව ගොඩක් දුර ගිය කතාවක් සහෝ ඒ සියලුම දේවල් මේ නූලේ තියනවා.:) මේ වගේ පොස්ට් එකක් කිව්වේ .......:confused: සහො තව එකක්........ අර උඩින් දාපු පෝස්ට් එකේ සමහර වචන ටිකක් එඩිට් කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. ඒ වචන මොනවඩ කියල ඔයාම කල්පනා කරල බලන්න..... .
  15. U

    සුන්දර ගීයක ඇරබුම,..

    සහෝ තරහගන්න එපා කිව්වට... ඔය "ලු" කියන එක භාවිතා කරල දෙයක් කියන කොට බොහොම පරිස්සම් වෙන්න ඔන..... අනික ලෝකයක් වටින මිනිසුන් සම්බන්දව කතාකරන කොට ඒකටත් විදිහක් තියනවා. බොහොම ප්‍රවේසමින් කතාකරන්න ඔනා... මොකද හරියට ඒ මිනිස්සුත් එක්ක බැලුවොත් අපි ඒ මිනිස්සුන්ගේ නම වත් කියන්න සුදුසු නැ.... පොඩ්ඩක් ඒගැන...
  16. U

    සුන්දර ගීයක ඇරබුම,..

    මමත් එකක් ලියමින් ඉන්නේ ටිකක් වෙලායයි........ :)

    No contents