1. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සම්ප්‍රදායික විචාර කලාවේ මනෝමය සීමාවන් අතික්‍රමනය කිරීමක්..... නියමයි. ලහිරු හා මදුරංග, හැමදාම කියනව වගේ කවදාක හෝ තමන්ගේ සලකුන ලාංකීය සංගීත කලාව තුල නොමැකෙන්නම් අදින්න පුලුවන් දෙන්නෙක් හැබැයි ඒකට ඔය දෙන්නගේ තාරුන්‍ය්යේ නිදහසම පොඩි බාදාවක් වෙලා වගේ.... තව ටිකක් ජීවිතේ ගැබුර දැනුනදාට තවත් වටිනා...
  2. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    :yes::cool::yes: ස්තූතියි.....
  3. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    වෙලාවකට හිතෙනවා ජීවිතේ ලැබුනු දේවල් වලට වඩා නොලැබුනු දේවල් ගොඩක් ලස්සනයි කියල. ජීවිතේ හැමදාම ඒ මතකයන් එක්ක ජීවත්වෙන්න වගේම ජීවිතේ පුරාවටම ආවර්ජනය කරමින් විදින්න පුලුවන්. මහා බරසාර නැති උනත් සමහර පද රචනා අපේ ජීවිතේ සමහර අත්දැකීම වලට ගොඩක් සමීප නිසාවෙන්ම ඒ ගීත අපේ හදවතේ නොමැකෙන්නම ලියවෙනවා. ගොඩක්...
  4. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කසුන් යනු ලෙහෙසියෙන් කතාකොට නිමකල හැකි පුද්ගලයකු බව නොකිවමනාය. ඒ ගායන විලාෂය ඒ ප්‍රතිභාව ඒ කෞෂල්‍යය ඒ සංවර බව නව පරපුරේ ගායක ගායිකාවන්ට මනා මගපෙන්වීමක්ම වන්නේය. මුල් අවදිය තුල කසුන් ට කොතරම් චොදනා එල්ලවුවත් අද ඔහු ලාංකික සංගීත මංපෙතෙහි ඔහුගේ සලකුන තබා හමාරය. මා පෞද්ගලිකව ලහිරු පෙරේරා ගෙනුත්...
  5. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කාලෙකින් ආවත් ලොකු වෙනසක්........ බලමුකො ඒකෙත් හැටි නේද?......
  6. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සහොදරයා, මේ වතාවේදීනම් ඔබ ඔනෑවට වඩා දඩබ්බර වුවා දෝයි හැගේ. එලකිරියෙන් සමුගත යුතු නැත. නමුත් ගීතයකට මෙලෙස තදින් ඍනාත්මක විචාරයක් ගෙන එන්නට කලින් තවත් වරක් සිතිය යුතු නොවේද? මේ ගීත රචකයා සම්පූර්නයෙන්ම තෙවැනි පාර්ෂවයක් වන්නට බැරිද? "ඔබට පිදූ පෙම" යන්නෙහි අතීත කාලයක් නොහැගේද? පෙම්වතිය මනාලිය නමුදු...
  7. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    නියමයි සහෝ.. ගීතය වෙනස් විදිහකට දැකල තියනවා..... සිංහල භාශාවේ ඇති සංකීර්නත්වය නිසාම සමහර වචන වල එක එක තේරුම් දැනෙනවා. ඔය 'ඔබ' කියන වචනයත් එහෙම මයි. එම වචනය උච්චාරනයේදී ඇති ගැබුරු බව නිසා අමුතු පුරුෂාර්ථ ගතියක් දැනෙනවා. දුව කියන වචනයට වඩා පුතා කියන වචනය වගේම අම්මා ට වඩා තාත්තා කියන වචනය හා ගැහැනු...
  8. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කාලේකට පස්සෙ මම මේ පැත්තෙ ආවත් සස්ලීට් අයියා මුලින්ම කිව්ව වගේ පොඩ්ඩක් දඩබ්බර විදිහට ගීතයකට අදහසක් ලියන්න කියල හිතුනා. ඊයෙ බොදු බැති ගී සංදර්ෂනයකදී ගැයුනු ගීතයක් තාමත් හිතේ අමුතු අමුතු චිත්‍ර අදිනව වගේ දැනෙනවා.. හොයල බැලුවාම මේ ගීතය ලියල තියෙන්නේ රත්න ශ්‍රී විජේසින්හයන්.. පාත ඉදන් අපි ආවේ නාමල්...
  9. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ඇත්ත,... ලංකාවේ ගීත කලාවේ හා විචාර කලාවේ තිබෙන යම් දෝෂ සහිත තැනක් තමයි ඔය....... මේක ගැන කල්පනා කරන කොට කියන්න ගොඩක් දේවල් තියනවා.. ඒ දේවල් පසුවට හෙමිහිට කියන්නම්....
  10. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    මාගේ අදහස් ද මේ හුයට එක් කිරීමට සියලු දෙනාගෙන්ම අවසර පතමි....
  11. U

    සුන්දර ගීයක ඇරබුම,..

    හැගීම් හා බුද්ධිය........... මිනිස්සු හැගීම් වලට පිටුපාලා බුද්ධියෙන් තීරන අරගෙන ජීවිතයම විදවනවා.................. අනේ මන්දා..........................................
  12. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ.......ඔබ නියමෙට ගීත විදිනවා........ ඇත්තටම මටත් ඔය ගීතය ඇහෙනකොට ඔයිට සමාන චිත්‍රයක් තමයි ඇදෙන්නෙ....... මේ ගීතය ලියවෙන්නේ ලංකාවේ කලා කෙතට බිහිවූ සුපිරිතම පුද්ගලයක් වන ලූෂන් බුලත්සිංහල මහතාගේ පන්හිදෙන්...... මට යාන්තමින් මතකයි එතුමා ගොඩක් ඉස්සර මේ ගැන පත්තරයකට කියපු කතාවක්. එතුමා...
  13. U

    සුන්දර ගීයක ඇරබුම,..

    කාලෙකට පස්සේ මේ පැත්තෙ ඇවිල්ලා අන්තිම පිටුවෙ ඉදල බලාගෙන යද්දි ලස්සන ගීතයක් හා අලුත් සාමාජිකයෙක් දැක්කා. මුලින්ම ඔහුට සුභ පතලම වැඩේ පටන් ගමුකෝ....... සිංහල භාශාවේ තියන ටිකක් අමුතු වචනයක් තමයි මේ. "ඔබ" කියන වචනය.. සම්පූර්න අදහසක් අනික් පැත්ත හරවන්න පුලුවන් වචනයක්. ඔය කියපු දේ මේ ගීතයේ වගේම...
  14. U

    Macro photography

    මුලින් පින්තූරෙට ලැබුනු ප්‍රතිචාර වලට හැමොටම ස්තූතියි. මෙන්න මගෙන් තව එකක්...........
  15. U

    Macro photography

    ඔන්න මගෙනුත් එකක්..... මගෙ phone 1න් ගත්තෙ.
  16. U

    සුන්දර ගීයක ඇරබුම,..

    බලමු සහෝ......... වෙලාවකට හිතෙනව නිදිවරන්නේ අපරදෙ කියල....... බලමු නිදහස් වෙලාවක දාන්නම්.....
  17. U

    සුන්දර ගීයක ඇරබුම,..

    අයියෝ............ මගේ මහන්සිය වෙනුවෙන් තියන එකම සටහන. උබට ස්තූතියි මචන්. මේ මගේ යාලුවෙක්ගෙ ඇත්ත අත්දැකීමක්. මොනව උනත් මම එක හරියට ලියල නැතුව ඇති.
  18. U

    සුන්දර ගීයක ඇරබුම,..

    වෙනස් විදිහක උත්සාහයක්......... ගොඩක් සාර්ථකයි කියල හිතෙනවා. ගීතය දැනෙනවා......
  19. U

    සුන්දර ගීයක ඇරබුම,..

    නියමයි සහෝ....... කියවන කෙනාව කියවීම තුල ජීවත් කරන්න උබට තියන හැකියාව නම් නියමයි.......
  20. U

    සුන්දර ගීයක ඇරබුම,..

    මගෙ අම්මේ... මේ අත්දැකීම් කියව්වාම තවත් විචාරයක් කියෙව්ව වගේ....... මචංලා..... කතාවක් තියනවා "දුප්පතෙක් ලෙස ඉපදීම ඔබේ වරදක් නොවූවත් දුප්පතෙක් ලෙස මියදීම ඔබේ වරදකි" කියල. ඒ නිසා ජීවිතේ අනාගතය වෙනුවෙන් කට්ටක් කන්න වෙනවා. හැබැයි අනාගතය වෙනුවෙන් කියල වර්තමානය සම්පුර්නයෙන්ම උකස් තියන්න එපා. හොදට...

    No contents