1. U

    me song eka hoyala dennakoooooooooo

    uvbDqIq7xUU
  2. U

    ninda nathi raye - meaning

    සහෝ.... ගිතයක් දැනෙන විදිහ කෙනෙකුගෙන් කෙනෙකුට එයලගේ අත්දැකීම් අනූව වෙනස් වෙනව. මේ මම දකින ආකාරය විතරයි සහෝ. ඔබ ලස්සනට ලියල තියනව... සහෝ කැමති නම් මේ වගේම ගීත ගොඩක අර්ථ තියන අපේම වෙනත් ත්‍රෙඩ් එකක් තියනව එකතු වෙන්න.. http://www.elakiri.com/forum/showthread.php?t=1313860...
  3. U

    ninda nathi raye - meaning

    ප්‍රථම ප්‍රේමයේ විරහව කෙරෙහි වූ යථාර්ථවාදී විදවීම.............. ප්‍රථම ප්‍රේමය ජීවිතයේ අතිෂය සුන්දර වන්නාක් මෙන්ම එයින් ඇතිවන වේදනාවද එ මෙන්ම දරුණුය.. නැතිවීම තනිවීම පරාජය හැම හැගීමක්ම කැටි කරගත් මහා අමුතුම හැගීමකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියවුනු මෙම ගීතය එවන් හැගීමක් නිසා මතුවෙන්නාක්දෝ...
  4. U

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මේ කියන ඒවට වැඩසටහනේ ඉතුරුටික කිබුල අක්ක කරයිද මන්දා........... මාරම සින්දුවක්........
  5. U

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    තැන්කූ තැන්කූ ලොකු අයියේ.............................................................
  6. U

    2012 Oct 19 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    අම්මෝ පෙරුම් පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල පුරල ඔන්න අද නම් අහනව......... නියමෙට කරනවනේ............. ලොකු අයියේ ඔබට ජය
  7. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ආසාවෙන් හිටපු වැඩසටහන අහන්නත් නෑ.............. අනේමන්දා...... දවසක් කවුදෝ එකෙක් කියනව ඇහුන ජීවිතේ හරියට නෙල්ලි ගෙඩියක් වගේලු එක එක වෙලාවට එක එක රහ දැනෙනවලු............... ඒත් ඉතින් මගේ දිවේ අවුලක්ද නැත්තන් මට අහුවෙච්ච නෙල්ලි ගෙඩියෙ අවුලක් ද දන්නේනෑ ඔකේ තිත්ත රහට වඩා දෙයක් මටනම් දැනෙන්නෙම...
  8. U

    2012 Sep 14 - ElaKiri Radio ! -Sasala Hada Wil Thera with dath kimbula

    මටනම් මේක අහන්නම බැරිවෙයි වගේ. තාමත් නෑ. මොනව උනත් ඔබට ජය කිබුලා අය්යේ.............
  9. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    තවත් අපූරු විචාරයක් කිබුල අයියේ.......... පෞද්ගලිකව මගේ අදහස අනූව ගොඩක් මෙවැනිවූ දුහුල් පදරචනාවන් බිහිවන්නේ තමන් විදින අත්දැකීම එවෙලේම අකුරු වලට පෙරලන්නට යාම නිසාවෙන් කියලයි........ මොකද ඒ වෙලාවේ රචකයාගේ සිත තුල රජ කරන්නේ බීජ වන සිදුවීමට වඩා ඒ සිදුවීම තුලින් ඇතිවන්නාවූ අතිෂය සතුට හෝ අතිෂය...
  10. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    හිතුවක්කාර අදහසක්.................:rolleyes: කිබුල අයියගේ වැඩසටහනේ අතරින් පතර ඇහුන වචන කිහිපය තුල සේනානායක වෙරලියැද්ද මහතාගේ "දිලිහෙනවා රාජිනී" කියන වචන දෙක හොදට මතක තිබුනු නිසාවෙන්ම මේ ගීතය ගැන පොඩ්ඩක් හොයල බැලුවා. මේ ගීතයේ පදරචකයා කවුදැයි හොයාගන්නට නොමැති උනත් මේ ගීතයේ පද රචනය තුල මහා ගොරහැඩි...
  11. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    ටෙලිකොම් එකේ මාමලට පිංසිද්දවෙන්න මේක තාම buffering..................... අනේ................................................. මේක අහන්න වෙන යථාර්ථවාදී ක්‍රමවෙදයක් ඇත්තෙම නැද්ද?.................
  12. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කාලෙකට පස්සේ ආපහු නිතරම වහින්න පටන් අරගෙන. අමුතු මන්දාරමකුයි සීතලකුයි මාව මේ මුලු ලොකෙන්ම වෙන් කරගෙන තනි කරගෙන ඉන්නව වගේ. ගස් වැල් වලට නම් අමුතු පණක් ඇවිල්ල හිනාවෙනවා වගේ දැනෙනවා. අනේ මන්දා ඒ හිනාවෙනුත් මට ඔච්චම් කරනවා වෙගේ දැනෙනවා. මොකද ඉස්සර ඔයත් එක්ක අත් අල්ලගෙන ඔහේ ඇවිදිනකොට, ඒවා මාත් එක්ක...
  13. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කෝ කට්ටිය...........:oo: :oo: :oo:
  14. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    පොඩි කතාවකින්ම වැඩේ ආයෙත් පටන්ගන්නම්... මේ කතාව මම පෞද්ගලිකව අත්විදපු ඇත්ත සිදුවීමක් ඒක නිසා ගොඩක්ම නිවැරදි තොරතුරු නැතිව කතාව කියන්නම්... මම සාමාන්‍ය පෙල විභාගයට සූදානම් වන කාලයේ මට වඩා වැඩිමල් අයියා කෙනෙක් මටත් තවත් යහලුවන් කිහිප දෙනෙකුටත් පාඩම් කියල දුන්න. අපෙන් සල්ලි ගත්තෙත් නෑ. ඒක තමයි...
  15. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    සොරි වෙත්වා "ම" යන්නක් වැඩි උනා
  16. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    බොහෝ කාලයකට පසුව....... බොහෝ දෑ මගහැරී ඇති සේය..... ජීවිතයේ එක එක භාදක නිතර නිතර හමුවන කාලයක් පසු කරමින් සිටිමි. සොයා බැලීම ගැන සස්ලිට් සහෝ හට ස්තූතිවන්ත වෙමි. අම්මප කිබුල තුමා මාර බරක් අදිනව නොවැ. පට්ටයැ.
  17. U

    ~ ELAKIRI FOTOGRAPHERS ~

    Sony Ericsson K770i
  18. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    පට්ටයිනේ......... මං මේ බැලුවෙ මොකක්ද මේ කියල.... එල එල සසි අයියා........ අනාගතේ බාදක හමුවෙන්න එපා... පෙරට තැබු පය පස්සට ගන්න එපා... සුපිපුනු මල් කවදා පරවෙන්න එපා... පාටි මුවාවෙන් දත් ගැලවෙන්න එපා....:P:P
  19. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    නගන මෙරද සිසි වත පුන් පෝදාට.... දැක ඔද්දල්ව බලු රැල උඩු බිරුවාට.... පුන් සිසි රස් කවදා හෝ අඩුවුනිද.... ඒ සිසි රසින් ලවනත මල් නොපිපේද....
  20. U

    හද විල කළඹන ගි ජල රේඛා -Sundara Geeyaka Arambuma-2

    කසුන් කසුන්ම තමයි............ කිබුල කිබුලම තමයි............ කිබුල කෙසෙවෙතත් කසුන්ට ඔන ආත්ම තෘප්තියට නිර්මාන කරනවාට වැඩිය දෙයක් නම් පොඩ්ඩක් කසුන් වෙනස් වෙන්න වෙනවා. තව ට්කක් අම්මා ගිය පාරට ලග පාරකින් ගිහිල්ල පස්සෙ තමන්ගේ පාරක් කපාගන්න වෙනවා. නැත්තම් කසුන් දැන් යනපාරේ දකින දෙතුන් දෙනා එක්කම...

    No contents