1. F

    සජිත් රනිල් ළඟ ඉන්න හොරු, දූෂකයො, වංචාකාරයෝ mega thread(updating)

    විල්පත්තුව ආශ්‍රිත රක්ෂිත වලින් අක්කර 3400කට අධික ප්‍රමාණයක් කපාදැමූ බදුර්දීන් සජිත් සමඟයි
  2. F

    සජිත් රනිල් ළඟ ඉන්න හොරු, දූෂකයො, වංචාකාරයෝ mega thread(updating)

    සජියගෙ රනිල්ගෙ ළඟ ඉන්න හොරු, දූෂකයො, වංචාකාරයෝ ගැන විස්තර මේකෙ දාන්ඩ..සජියයි රනිලයි දිනුවොත් රට රන් කරන්නෙ අයෙත් මේ හොරුම තමා..රට බංකොලොත් කරපු හොරු අල්ලලා හොරාකාපුව අයෙ පවරාගැනිලි බොරු මෙවුනුත් හොරු හින්ද..
  3. F

    සජිත්ට රනිල්ට රාජ යෝග තියෙනවද..අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු

    ඔව් ගෙට ගිනි තිබ්බ වෙලාවෙ හදහන ගිනි අරන් කියනව..ඉස්පිරිතාලෙන් ඉපදිච්ච වෙලාව දිනේ අරන් හැදුව් කියල කෙනෙක් කියල තිබ්බ
  4. F

    සජිත්ට රනිල්ට රාජ යෝග තියෙනවද..අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු

    අනුරට ද්විත්ව රාජ යෝග තියෙනවලු @Lovtus
  5. F

    universities වලින් සමීක්ෂණ කරල නැද්ද මේ පාර

    ඇයි අනුර දිනනවට බයද
  6. F

    universities වලින් සමීක්ෂණ කරල නැද්ද මේ පාර

    වෙනද හෝ ගාල කරනවනෙ..
  7. F

    රනිලා හාමුදුරු නමකගෙ හෑන්ඩ් ශේක් කරලද

    නෙදකින් සක්කිලියා.. මෙහෙම සිහියක් පතක් නැති එකෙක්ට රටක් කරහැකිද
  8. F

    අනුර දිනුවහම කම්පියුටර්, ලැප්ටොප් අඩුවෙයිද..

    පාසල් උපකරණ බද්ද 100%කින් අඩුකරනවලු..කොම්පියුටර් මේවට අයිතිවෙනවද
  9. F

    ලපයට ලක්ෂ 72යි කියන්නෙ මොන සමීක්ෂණෙන්ද

    meka buddhi ansa ekada.. army intelligence ekakuth awa neda kalin
  10. F

    තිස්ස අත්තනායක ඉන්න පැත්ත පරාදයි

    ekama eka cricket match 1k nan dinuwa oya yaka wish karapu
  11. F

    ලපයට ලක්ෂ 72යි කියන්නෙ මොන සමීක්ෂණෙන්ද

    අනිත් වේ#ගෙ පුතාලට කොහොමද, ප්‍රතිශත කොහොමද.. @yapa100 ------ Post added on 1723780677
  12. F

    youtube 360p බලන්ඩ හොඳම පැකේජ් එක මොකක්ද

    mobitel eke ehemawath na, 15gb giyata passe youtube loadwenneth na..issara awulak thibbe na..lagaka idan awul
  13. F

    youtube 360p බලන්ඩ හොඳම පැකේජ් එක මොකක්ද

    oke 15gb witharai neda denne ow man hithanne..gb gana limit hama ekema wage eth gb limit ekak nadda pawichchi karanda puluhan
  14. F

    youtube 360p බලන්ඩ හොඳම පැකේජ් එක මොකක්ද

    මොබිටෙල් වල යූටියුබ් 360 p/sd බලන්ඩ පැකේජ් එකක් තියෙනවද.. 988 එකේ 15 gb වලින් පස්සෙ යූටියුබ් ලෝඩ්වෙන්නෙවත් නෑ.. ඩයලොග් උනත් කමක් නෑ.. fup නැති එකක්
  15. F

    බංගලින්ගේ Economy එක වල පල්ලට

    හක්කෙ අලුත් දතක් එද්දි ටිකක් රිදෙනව තමයි

    No contents