ලපයට ලක්ෂ 72යි කියන්නෙ මොන සමීක්ෂණෙන්ද

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    ලපයට කෝටි 1යි ලක්ෂ 2යි.

    රනිල්ට ලක්ෂ 30යි.

    සජිත් ට ලක්ෂ 49යි.

    නාමල්ට ලක්ෂ 33 යි.

    දිලිත් ට ලක්ෂ 29 යි.

    සීලරතන හිමි ලක්ෂ 13යි.

    මේ බුද්ධි අංශ වාර්තාව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    අනේ සමික්ෂන වැඩක් නෑ. මේවා අපිට එන්නේ intelligence report වලින්.
    කෝටියක් තමා අඩුම
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    අනිත් වේ#ගෙ පුතාලට කොහොමද, ප්‍රතිශත කොහොමද..

    @yapa100
    ------ Post added on Aug 16, 2024 at 9:27 AM

    මාලිමා කැන්වසින් සෙට් අල්ලා කරපු සමීක්ශන වලින් බන් ඔය ගනන් ආවේ 🥴🥴
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    ලපයට කෝටි 1යි ලක්ෂ 2යි.

    රනිල්ට ලක්ෂ 30යි.

    සජිත් ට ලක්ෂ 49යි.

    නාමල්ට ලක්ෂ 33 යි.

    දිලිත් ට ලක්ෂ 29 යි.

    සීලරතන හිමි ලක්ෂ 13යි.

    මේ බුද්ධි අංශ වාර්තාව.
    අනික් උන්ටත් ගෙදර ඡන්ද ටික හරි බලලා දාන්න තිබ්බ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    ලපයට කෝටි 1යි ලක්ෂ 2යි.

    රනිල්ට ලක්ෂ 30යි.

    සජිත් ට ලක්ෂ 49යි.

    නාමල්ට ලක්ෂ 33 යි.

    දිලිත් ට ලක්ෂ 29 යි.

    සීලරතන හිමි ලක්ෂ 13යි.

    මේ බුද්ධි අංශ වාර්තාව.
    මේක වෙන්න පුලුවන්. රනිල් නෑමොලයටත් පරදිනවා මෙදා පොටේ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,218
    34,842
    113
    මම එළකිරියේ කරපු මත විමසුමෙන් නම් අනුරට 47% යි ආවේ . 🥱
    අවුලක් නෑ දැනටමත් තියෙන 3% එකතු කරාම 50% පනිනවා. නියත ජනපති අනුර
     
    • Like
    • Haha
    Reactions: haunte and kolavari

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,989
    12,334
    113
    Behind u :p
    මම එළකිරියේ කරපු මත විමසුමෙන් නම් අනුරට 47% යි ආවේ . 🥱
    Anurai , anit okkomai dalath 50% ta wada tiyanawa ban

    Screenshot_2024-08-16-09-49-49-365_com.android.chrome.jpg
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනිත් වේ#ගෙ පුතාලට කොහොමද, ප්‍රතිශත කොහොමද..

    @yapa100
    ------ Post added on Aug 16, 2024 at 9:27 AM
    gov iye apu ekai. sajith la salli dila karapu ekenui me week eke apu
    atule notice dila koma hari dinanna balamu kiyala karagena yamu kiyala.
    eka nisa sajith la money waste karana eka adu karala. general election ekata ituru karaganna one kiyala. okata tamai ara jalani wa dala tiyenne money handle karanna.

    Ranil + Sajith ekatu wenne natuwa me kape dinanna ba.

    51% - A
    31% - S
    15% - R
    2 % - Tamil Cd
    1 % others
     
    • Wow
    Reactions: Freereload

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,794
    167,447
    113
    එකමත් එක රටක
    Anurai , anit okkomai dalath 50% ta wada tiyanawa ban

    View attachment 234791

    ඊයා total voters 243ද . මගේ එකේ 450 ක් තිබ්බා . 🥱

    gov iye apu ekai. sajith la salli dila karapu ekenui me week eke apu
    atule notice dila koma hari dinanna balamu kiyala karagena yamu kiyala.
    eka nisa sajith la money waste karana eka adu karala. general election ekata ituru karaganna one kiyala. okata tamai ara jalani wa dala tiyenne money handle karanna.

    Ranil + Sajith ekatu wenne natuwa me kape dinanna ba.

    51% - A
    31% - S
    15% - R
    2 % - Tamil Cd
    1 % others
    අනුරයා ජනාදිපති උනත් උබ හිතවාද ඌට ආණ්ඩුවක් හදන්න පුලුවන් කියලා පාර්ලිමේන්තු බහුතරයකින් ? :baffled:
     
    • Like
    Reactions: yapa100