youtube 360p බලන්ඩ හොඳම පැකේජ් එක මොකක්ද

Freereload

Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    මොබිටෙල් වල යූටියුබ් 360 p/sd බලන්ඩ පැකේජ් එකක් තියෙනවද.. 988 එකේ 15 gb වලින් පස්සෙ යූටියුබ් ලෝඩ්වෙන්නෙවත් නෑ.. ඩයලොග් උනත් කමක් නෑ.. fup නැති එකක්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    meka dan nadda?

    A4-E-01.jpg
     
    • Haha
    Reactions: Brandy2020

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,224
    12,750
    113
    38
    මොබිටෙල් වල යූටියුබ් 360 p/sd බලන්ඩ පැකේජ් එකක් තියෙනවද.. 988 එකේ 15 gb වලින් පස්සෙ යූටියුබ් ලෝඩ්වෙන්නෙවත් නෑ.. ඩයලොග් උනත් කමක් නෑ.. fup නැති එකක්
    2Mbps Unlimited පැකේජ් එක ගන්න Dialog එකේ , එකනම් 480p , 720p වලින් බලන්න පුළුවන්
     
    • Like
    Reactions: Freereload

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    පොන්න බයියෝ හදපු රට. තාම බලන්නේ 360p ඊයා........................

    අනුර ජනපතිවරණය දින්නහම ලංකාවේ උන්ට 4K බලන්න පුළුවන්..😼😼😼😼

    ඒක නිසා අපිට 4K බලන්න දැන්ම ටිකට් ඵකක් බුක් කරල තියාගනින් මාලිමාවට චන්දෙට දාන්න ලංකාවට ඵන්න..😼😼😼😹
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,729
    8,474
    113
    අම්මේ යකෝ කොච්චර හොද පැජේජ් තිබ්බත් 360 පේනවද දහම් පාසල් කලුවෝ?
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,750
    31,109
    113
    අපායෙ දොරකඩ
    මොබිටෙල් වල යූටියුබ් 360 p/sd බලන්ඩ පැකේජ් එකක් තියෙනවද.. 988 එකේ 15 gb වලින් පස්සෙ යූටියුබ් ලෝඩ්වෙන්නෙවත් නෑ.. ඩයලොග් උනත් කමක් නෑ.. fup නැති එකක්

    Hutch. mama 90Day eka danne. 360p walin mama lap ekatath share karan balanawa welaawakata.
     
    • Like
    Reactions: Freereload

    wineetha pradeep

    Active member
  • Aug 17, 2010
    442
    28
    28
    780p වත් බලන්න වෙයි.සමහර වීඩියෝ කිසි කොලිටියක් නැහැ 360p . Dialog youtube unlimited එකක් තිබ්බා මතක විදියට.
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    අනුර ජනපතිවරණය දින්නහම ලංකාවේ උන්ට 4K බලන්න පුළුවන්..😼😼😼😼

    ඒක නිසා අපිට 4K බලන්න දැන්ම ටිකට් ඵකක් බුක් කරල තියාගනින් මාලිමාවට චන්දෙට දාන්න ලංකාවට ඵන්න..😼😼😼😹
    ඊයා තාමා 4K බලන්න වත් බැරිද? විරුවෙක් ගෙනල්ලා උබලා නාපු ගූ බාල්දියක් :ROFLMAO:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    ඊයා තාමා 4K බලන්න වත් බැරිද? විරුවෙක් ගෙනල්ලා උබලා නාපු ගූ බාල්දියක් :ROFLMAO:

    ඒකනේ වරෙන් හොඳේ මාලිමාවට චන්දේ දාල අපිව බේරගන්න..🤗