ශ‍්‍රී ලංකා සිංහල හා දෙමළ ජාතිකයන්ට තමිල්නාඩුවේදී යුධ පුහුණුව
August 12, 2011 at 9:55 am | Lanka C News.
ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තයේ රහසිගත ප‍්‍රදේශයකදී මෙරට සිංහල හා දෙමළ ජාතිකයන් තුන්සියයකට ආසන්න පිරිසකට ස්ථාන තුනකදී සන්නද්ධ පුහුණුව ලබා දෙන බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින්...