1. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    උබේ කතාව ඇත්ත බන් ඒත මම මුල ඉදන්ම නැව මට දැන් තමයි තේරෙන්නේ. මම කොහොමද බන් වෙන කෙල්ලෙක් හොයා ගන්නේ බන් ? මම කොහොමද අපි දෙන්නගේ 4 years of memories අමතක කරන්නේ?:no:
  2. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    කරන්න අමරුයි බන් මම කොහොමද අමතක කරන්නේ? :no:
  3. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    ඔව් බන් උබේ කතාව ඇත්ත අපි දෙන්න ගොඩක් සන්තෝසෙන් හිටිය බන් සල්ලි ලං උනා විතරයි අපි දෙන්නගේ විනාසේත් ලං වුනා. ඉස්සර අපි කොච්චර නම් අපි දෙන්න පයින් ඇවිදල ඇත්ත ඒත දැන් අඩි 10 යන්න බැහැ අනේ මන්ද බන්....
  4. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    කේන්දරේ ඇති දෙයක් නැහැ බන් ආදරේ තමයි වැදගත් වෙන්නේ අනේ මන්ද බන් උබටත් මේවගේ දුකක් හිතේ ඇති මට තේරෙනව මචෝ හිත හදාගන්න උත්සහ කරපන් :(
  5. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    Thanks නැහැ උබ කියන්නේ වෙන කෙනෙක්. මට එයාගේ වැරදි හොයා ගන්න ඕනේ නැහැ බන් එයා එහෙම කෙනෙක් නෙමෙයි එක මට ඉර හද වගේ විශ්වාසයි, මාව එපා නම් මාව දාලයයි ඒක මට නවත්වන්න බැහැ. මම ආදරේ කරන කෙල්ලව මම සැක කරන්නේ නැහැ. මට දුකයි බන්.
  6. dj suraj

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?

    ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද? අනේ මන්ද බන් මම කෙල්ලෙක් එක්ක සිරා Love කරන්න පටන් ගත්තේ 2010 ඉදන් දැන් මගේ Love එකට 4 years වෙනව මගේ කෙල්ල ලොකු ලස්සනක් නැහැ බන්. මගේ යාලුවෝ ඔක්කොම කිව්වේ උබට ඔයිට වැඩිය හොද කැල්ලක් Set කර ගන්න පුළුවන් කියල අනේ මන්ද මට හිතුන එයා හොදයි කියල ඉතින් එයා මට වැඩිය 2...
  7. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    අම්ම ගහයි සිරාද ? මට මෙහේ තරමක් හොද Job එකක් තියෙනව බන් :( මගේ කෙල්ලගේ ඉල්ලන දේවල මට දෙන්න බැහැ බන් එකයි මම යන්නේ. කමක් නැහැ පරක්කු වෙලා හරි යන්න පුලුවන් නම්. පුළුවන් නම් උබේ යාළුවගෙන් අහල කියපන් ඌ ගිය Class එක්.
  8. dj suraj

    ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

    දුකයි තමයි යකෝ මොනා හරි දෙයක් සිද්ද උනොත් ඊටත් වැඩිය දුක් වෙන්න වෙයි උබට. උබ පොඩි එකෙක් නෙමෙයිනේ උබට තේරෙන්නේ නැද්ද යකෝ මේ දවස්වල වෙන දේවල්? ඔයිට වැඩිය සිරා ලව් කරපු කොල්ල හලපු කෙල්ල ඉදල ඇති බන් මේ ලංකාවේ. උබ පොඩි එකා වෙන්නේ නැතුව හිතල බලපන්.
  9. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    ඒ මොකෝ මචෝ ? ගියා නම් උබ අද ගොඩනේ :lol: උබ Class ගියේ කොහෙද බන් ? පොඩ්ඩක් කියහන්කෝ ? අමාරුද ?
  10. dj suraj

    ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

    යකෝ උබට පිස්සුද ඔය වයසේ කෙල්ල හෙන බයානකයි යකෝ 1 st love කෙට හෙන ගැහිල ගියත් කමක් නැහැ ඔක නතර කරපන් අන්තිමට කෙල්ල එල්ලුනොත් උබ ඇතුලේ අනික එකි කියන කතාව ඇත්ත වෙන්නත් පුළුවන් බන් ඉගෙන ගන්න කෙල්ලෙක්නේ මොනා උනත් උබ ඇත්තටම ආදරේ කරනව නම් උබ හරි තිරනයක් ගනී. Good Luck !! :)
  11. dj suraj

    ලස්සන කෙල්ලෙක් යාලු කර ගනිමු.....

    kellawa atha rina vidihath poddak dapan ko...
  12. dj suraj

    IT_Vacancies-SriLankan_Airlines

    bump (y)
  13. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    මචෝ මම specs දානව එක ප්‍රශ්නයක්ද ? :(
  14. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    ඔව් මචෝ එක තමයි මේ Class එකක් හොයනේ.
  15. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    බොහොම ස්තුතියි සහෝ උබ ලග සර්ගේ no එකක් එහෙම නැතිවෙයිද?
  16. dj suraj

    Illustrator කරන අය සෙට් වෙමු....

    මට කියහන්කෝ EPS එකේ එන Font එක කොහොමද Edit කරන්නේ කියල.
  17. dj suraj

    Gods new number!

    kolu karayo athi pukata wahavatuna muge :rofl:
  18. dj suraj

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද? හරි යන්නේ නැහැ Englsih රටකට යන්න පට්ට අමාරුයි බන් අනික මට හෙන ප්‍රශ්න ගොඩක් තියෙනව ඉතින් එව ටිකත් විසදගන්න මම හිතුව කොරියාවෙවත් යන්න :( කොරියන් Study කරන්න අමාරුද? මට පොඩ්ඩක් කොරියන් යන විදිහ කියහල්ලකෝ අනිත් එක තමයි මට කොරියන් Study කරන්න හොද පන්තියක්...
  19. dj suraj

    අපිටත් යන්න පුළුවන් වෙයිද?

    patta ban ape ratama develop karanna puluwan athi mekata giya sali valin :P

    No contents