කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

dj suraj

Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    කොරියන් ඉගෙන ගන්න පන්තියක් දන්නවද?

    හරි යන්නේ නැහැ Englsih රටකට යන්න පට්ට අමාරුයි බන් අනික මට හෙන ප්‍රශ්න ගොඩක් තියෙනව ඉතින් එව ටිකත් විසදගන්න මම හිතුව කොරියාවෙවත් යන්න :( කොරියන් Study කරන්න අමාරුද? මට පොඩ්ඩක් කොරියන් යන විදිහ කියහල්ලකෝ අනිත් එක තමයි මට කොරියන් Study කරන්න හොද පන්තියක් කියහල්ල near Colombo ලොකු Help එකක්. bump එකක් හරි දිපල්ල.

    හැමෝටම ජයවේවා !!!
     
    blow j

    Member
    Jan 29, 2012
    1,966
    396
    0
    sampath sir hodai navinne...seijon acadamy eke thiyenne...eya korea ghin apu sir ekenk eya hodai...Good Luck machan...
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    sampath sir hodai navinne...seijon acadamy eke thiyenne...eya korea ghin apu sir ekenk eya hodai...Good Luck machan...

    බොහොම ස්තුතියි සහෝ උබ ලග සර්ගේ no එකක් එහෙම නැතිවෙයිද?
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Mata agreement awillath giye na ban.. ekek ekka geemata exam liuwe, 2011, 154k da koheda marks thibuna, class ekakata giyama echchara aulak naha machan, goda danna puluwan

    ඒ මොකෝ මචෝ ? ගියා නම් උබ අද ගොඩනේ :lol:

    උබ Class ගියේ කොහෙද බන් ? පොඩ්ඩක් කියහන්කෝ ? අමාරුද ?
     
    Last edited:

    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    හරි යන්නේ නැහැ Englsih රටකට යන්න පට්ට අමාරුයි බන් අනික මට හෙන ප්‍රශ්න ගොඩක් තියෙනව ඉතින් එව ටිකත් විසදගන්න මම හිතුව කොරියාවෙවත් යන්න :( කොරියන් Study කරන්න අමාරුද? මට පොඩ්ඩක් කොරියන් යන විදිහ කියහල්ලකෝ අනිත් එක තමයි මට කොරියන් Study කරන්න හොද පන්තියක් කියහල්ල near Colombo ලොකු Help එකක්. bump එකක් හරි දිපල්ල.

    හැමෝටම ජයවේවා !!!

    Hebai tika kalayak balan inna wei ban ....... issara wage nemei .... exam ekai , ainith ewai tikak amarunine.... giya awurudde mage yaluwa liwwa.... uta 183 k tibba.... uta tamath set une na .... lagakasi set wena patakuth na .... parana pass una ewun innawa henata .... unawa yawala tamai aluth ewunawa yawanne....
     
    dj suraj

    Well-known member
  • Apr 3, 2008
    1,551
    182
    63
    Colombo
    Hebai tika kalayak balan inna wei ban ....... issara wage nemei .... exam ekai , ainith ewai tikak amarunine.... giya awurudde mage yaluwa liwwa.... uta 183 k tibba.... uta tamath set une na .... lagakasi set wena patakuth na .... parana pass una ewun innawa henata .... unawa yawala tamai aluth ewunawa yawanne....

    අම්ම ගහයි සිරාද ? මට මෙහේ තරමක් හොද Job එකක් තියෙනව බන් :( මගේ කෙල්ලගේ ඉල්ලන දේවල මට දෙන්න බැහැ බන් එකයි මම යන්නේ. කමක් නැහැ පරක්කු වෙලා හරි යන්න පුලුවන් නම්. පුළුවන් නම් උබේ යාළුවගෙන් අහල කියපන් ඌ ගිය Class එක්.
     
    Last edited:

    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මගේ කෙල්ලගේ ඉල්ලන දේවල මට දෙන්න බැහැ බන් එකයි මම යන්නේ.

    Ube kella monawada ban uben illanne, ubata hoda rassawak lankawe thiyenawa nam me lassana ratata wela idapan ban. Ubata giyama therey lankawe kollo set ekath ekka athal eke lankawe gewuwa jiwithe kochchara hodada kiyala. Ube kella ubata denna beri dewal illanawa nam ban ekenma ekiwa atha erala dapan, athdekimen kiyanne ehema kellk ekka jiwitha kalema gewanna amaraui. Illana dewal dila kawadawath iwarayak karanna bee ban. Hema dama adare witharak illaka kellek hoya ganina machan, ehema kello ona tharam innawa
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth

    Ube kella monawada ban uben illanne, ubata hoda rassawak lankawe thiyenawa nam me lassana ratata wela idapan ban. Ubata giyama therey lankawe kollo set ekath ekka athal eke lankawe gewuwa jiwithe kochchara hodada kiyala. Ube kella ubata denna beri dewal illanawa nam ban ekenma ekiwa atha erala dapan, athdekimen kiyanne ehema kellk ekka jiwitha kalema gewanna amaraui. Illana dewal dila kawadawath iwarayak karanna bee ban. Hema dama adare witharak illaka kellek hoya ganina machan, ehema kello ona tharam innawa

    100% true
    Korea giya kiyala ubata loku gewal hadala wahana ganna ba lankawe.
    anit eka ubata kellawa mehe daala tamai yanna wenne, etakota ube wage kellek wena ekek wa set karaganna godak ida tiyenawa.

    anit eka ubata korea we karanna wenne labor work ne bn, etakota ehe ewun ubalawa wadiya ganan ganne na. 3rd class workers la wenawa.

    ubata tarama hoda jobak tiyenawanam eka karagena lankawe hitapan. kellawa ata arapan. korea yanna ubata tawa 3 years wat yay. exam pass unot. ube kellata salli tiyena dial ekak awilla talk karaot uuta set wenna tiyena chance eka godak wadiy.

    anit eka uba korea gihin lankawata awama awurudu 3-5 witara idala uba lankawe anata wenawa, no jobs seen eken godak welawata. hodata hitala balala palayan.