ඔයාටත් මෙහෙම ප්‍රශ්න තියෙනවද?
අනේ මන්ද බන් මම කෙල්ලෙක් එක්ක සිරා Love කරන්න පටන් ගත්තේ 2010 ඉදන් දැන් මගේ Love එකට 4 years වෙනව මගේ කෙල්ල ලොකු ලස්සනක් නැහැ බන්. මගේ යාලුවෝ ඔක්කොම කිව්වේ උබට ඔයිට වැඩිය හොද කැල්ලක් Set කර ගන්න පුළුවන් කියල අනේ මන්ද මට හිතුන එයා හොදයි කියල ඉතින් එයා මට වැඩිය 2 Years බාලයි මම හැම සතේම මගේ වියදම් කර බන් එයාට අදටත් මගේ අතේ සත පහක් නැහැ ඉතුරු කරල. ඉල්ලන හැමදේම අරන් දුන්න ආස ඔක්කොම දේවල එයා වෙනුවෙන් කරා. මට හොද job එකක් තියෙනව ඒත් ඒකෙන් මට ගෙයක් හදල කාර් එකක් ගන්න බැහැ බන් හැබයි මට Shape එකේ ජීවත් වෙන්න ඇති. ඔහොම යනකොට මම එපා කියද්දි කියද්දිම මෙයා Sri Lanka Air Line එකට Join වුනා Air hostess කෙනෙක් විදිහට හොද Salary එකක් තියෙනව දැන් දාන්නේ ලොකු Talk මට Bike එකක් තියෙනව එයා ඉන්නේ සීදුවේ මම හැමදාම Bike එකේ එයාව ගිහිල්ල දාල තියෙනව Class යන දවස්වල ඉදලම දැන් Bike යන්න අදිමදි කරන්ව එයාට අමාරුලු. අපේ අයියට Car එකක් තියෙනව ඒකෙත් ඉතින් මම යනව සමහර දවස්වලට දැන් එයා ගොඩක් වෙනස් වෙලා හැබයි එයා නරක කෙනෙක් නෙමෙයි අනේ මන්ද මට නම් එපා වෙලා තියෙන්නේ. එයා කියනව ලොකු ගෙයක් ඕනේලු කාර් එකක් ඕනේලු එයා ඔක්කොම කරන්නම්ලු නොකිය කියන්නේ මගෙන් වැඩක් නැහැ කියලද බන්? එයා ගාව ලක්ශ ගනන් සල්ලි ඇති කවදාවත් මම සත පහක් අරගෙන නැහැ මචන් දැනටත් මම තමයි හම්බුනහම උනත් වියදම් කරන්නේ එයත් කරනව මේ ලගදි ඉදල මොකද දැන් ඉස්සර කාපු තැන් වැඩක් නැහලූ
මේ සල්ලි ලං වෙන්න කලින් අපි ගොඩක් සන්තෝ සෙන් හිටිය මට ඒ දවස්වල තක් වෙනකොට ගොඩක් දුකයි බස් එකේ පස්සේ සීට් එකට වෙලා කොච්චර ආදරෙන් හිටියද ? දැන් ඉස්සර දෙයක් මම මතක් කරොත් කියන්නේ අපි දැන් පොඩි ලමයි නෙමෙයි ඒව මහ විකාර කියල. එයාගේ ගෙදරිනුත් මට එච්චර කැමත්තක් නැහැ එයාගේ ගෙදරයි අපේ ගෙදරයි දන්නව එයාගේ අම්මනම් කියල තිබ්බේ එයා කැමති හින්ද කැමති උනා කියල අවුරුදු 4 තිස්සේ මම බස් එකේ බයික් එකෙයි රැ ජාමෙට මෙයාව ගිහිල්ල දාල ඇවිල්ල තියෙනව ගෙදර ලගටම ගිහිල්ල කවදාවත් එයාගේ අම්ම හරි තාත්ත හරි ගෙදරට කතාකරල වතුර විදුරුවක් වත් දිල නැහැ අදටත්. මේව ගැන කතා කරොත් වෙන්නේ අම්මලට වචනයක් වත් කියන්න එපා කියල මගේ ඇගට කඩාගෙන පනිනව. මම අද වෙනකම් උබ කියලවත් එයාට කතා කරල නැහැ මොකද මම ඒතරම් ආදරේයි. මට හිතා ගන්න බැටි ඇයි මට මෙහෙම වුනේ කියල මගේ යාලුවෝ හිතන් ඉන්නේ එයාගේ ගෙදරින් මට කැමති මම එයව බස්සල ගෙදර ටිකක් වෙලා ඉදල එනව කියල නමුත් එයා ගැන මම එහෙම කාත් එක්කවත් වැරදි කියන්නේ නැහැ. මම වෙන කොල්ලෝ ජීවිතේට කරන්නේ නැති දේවල් මම මෙයා වෙනුවෙන් කරල තියෙනව. මට ගොඩක් කෙල්ලෝ හම්බෙලා තියෙනව මෙයාට වැඩිය ගොඩක් ලස්සන නමුත් මම මෙයාව අත අරින්න හිතුවේ නැහැ මට Double Game ගහන්න තිබ්බ මම හෙම කොල්ලෙක් නෙමෙයි. අනේ මන්ද දැන් මම දිගට හරහට රට යන්නවත් Try කරනව මොකද මට මෙහෙ ඉදල තේරුමක් නැති හින්ද... Normal කෙල්ලෙක් හිටිය නම් ඉවරයි කියල හිතෙනව දැන් පරක්කු වැඩි අනේ මන්ද මම මොනා කරන්නද කියල හිතා ගන්න බැරුව ඉන්නේ.
උබල මොනාද මේ ගැන හිතන්නේ? මගේ හිත හොදටම රිදිල තියෙනේ දැනුත් එයා වෙන රටකට ගිහිල්ල තියෙනේ දැනුත් මට ගොඩක් පාලුයි මචන්.

Last edited:
ඒත් කෙල්ලන්ව ඔච්චර විශ්වාස කරන්න එපා.උන්ට වෙනස් වෙන්න යන්නේ තත්පර ගානයි.මොනා හරි උදව්වක් ඕනේ උනොත් දාපන් මැසේජ් එකක්.ඔක්කොම හොඳට වෙන්න කියලා ප්‍රර්ථනා කරන්නම්.
දෙයක් වෙන්න තියනවා නම් එක කොහෙත්ම නවත්තන්න බැ බන්. යනවා නම් යන්න දීපන්. බලෙන් තියාගන්න හදන්න එපා. අනික මචන් උබ කියපු විදිහට උබට දැන් කෙල්ලට වඩා සිරා කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් ඇන්ඩ් උබට හොද job එකක් තියෙනවා නම් කිසිදේකට බය වෙන්න එපා. උබ demand එකේ ඉදපන්.