ෆෝන් හෙල්ප්... ඊ බේ..
යාලුවනේ... ඇමරිකාවෙ ඉදන් හරි වෙන කොහේ හරි ඉදන් හරි ඊබේ එකෙන් ෆෝන් එකක් ලංකාවට ගේද්දි ටැක්ස් වලට අහුනොවී ගේන්නේ කොහොමද හලෝ... ඔයාල එක්ස්පට් ඩයල් නිසයි අහන්නේ... ගැත්තාට අනුකම්පා කරල කිව්වනම් ...