පෙනුම පැත්තකට දැම්මොත් ඔය දෙකෙන් හොද මොකක්ද ?
මේ Area ගැන තියන උන් review දාපල්ලාකෝ...
- Fuel ?
- Comfortable ?
- Safty ?
- Driving Pleasure?
- Maintenance or Service cost ?(engine Oil ? AutoGear Oil ? Air Filter ? Cabin Filter ? Parts ?)
- Pickup (Turbo නැතුව)
hustler or Wgon R 5ක්...